The title of the page

The Head Hunter (2018) sinhala subtitles | සිංහල උපසිරැසි සමග |

The Head Hunter (2018) sinhala subtitles

ඔන්න එහෙනම් මේ මගේ 13 වෙනි උපසිරැසිය තමා අද මේ ඔයාලට ගෙනාවෙ..One punch Man එකෙන් පස්සෙ අතගැහුවෙ ලගදි නිකුත් වුන චිත්‍රපටයකට..ඇත්තටම මේ චිත්‍රපටයේ දෙබස් තියෙන්නෙ ගොඩක් ම අඩුවෙන්..(දැන් හිතන්න එපා ෆිල්ම් එක වැඩක් නෑ කියලා..)දෙබස් අඩු චිත්‍රපට ගොඩක් ඔයාලා බලලා ඇති..ඒ ගොඩට මේකත් දාගන්න..

මේ චිත්‍රපටය 2018 වර්ෂයේ නිකුත් වුන චිත්‍රපටයක්..මේ ලගදි තමයි හොද කොපියක් නිකුත් වුනේ..පෝස්ටර් එක දැක්ක ගමන් හිතුනේ ටිකක් Skyrim ගේම් එක වගේ එකක් කියලා..ඒත් ඊට ගොඩක් වෙනස් ම චිත්‍රපටයක් තමා මේ The Head Hunter චිත්‍රපටය..නමින්ම තේරෙනව මොකක් ගැනද මේ චිත්‍රපටය යන්නෙ කියලා..ඔව් ඔළු දඩයක්කරුවෙක් ගැන තමා මේකෙ කතාව යන්නේ..

ඇයි දැන් මෙයා මේ ඔළු දඩයම්කරන්නේ..මෙයා මේ ඔළු දඩයම් කරන්නේ මිනිස්සුන්ගෙ නෙමේ..ඔක්කොම යක්ශයන්ගේ..මේකට ලොකු සංවේදී සිද්ධියක් තියනවා..ඒක මම මෙතන කියන්න යන්නෙ නෑ..මෙයා මේ යක්ශයන්ගේ ඔළු යක්ශයන් ව මරලා ඔළුව ගෙනල්ලා කූරු වල ගහලා තියනවා..(GOT මතකනේ ඒ වගේ..)ඒ මෙයා හොයන යක්ශයාගෙ ඔළුවත් මේ ගොඩට එකතු වෙනකන්..

ඇයි දැන් මෙයා මේ යක්ශයන්ගේ ඔළු මේ විදිහට තියාගන්නේ..මොකක්ද මේකට හේතුව..මේකෙ අවසානය සාමාන්‍ය අවසානයක් නෙමේ..මේ ඔක්කොම දැනගන්න Imdb අගය 5.1 ගත්තු මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..මතක ඇතුව ඔයාලගෙ අදහසුත් දාගෙන යන්න…තවත් උපසිරැසියකින් හම්බවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් ඉෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් ඉෂාර

April 12, 2019


32
Total Subtitles

2 comments

  1. ජයවේවා

  2. සබ් එකට බොහොම ස්තුතියි සහෝ…..ජීවිතේට බලපු ගොන්ම ෆිල්ම් එක අපරාදෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login