Breaking News

The Silence (2019) | නිශ්ශබ්දව ඉන්න | සිංහල උපසිරැසි සමග |

the silence 2019 sinhala subtitles
“The Silence 2019 ” ඔන්න තවත් පට්ටම movie එකක් ගෙනාවා NETFILIX ගෙ.මගෙ පස්වැනි චිත්‍ර පට් උපසිරස තමයි අද අරන් ආවේ.ඉතින් දන්නවනෙ Netfilix වැඩක් කරොත් කොහොමද කියලා. මේක Horror ,trailer ගණයට තමයි කැටගරි වෙලා තියෙන්නේ.IMDB අගය 5.2/10 ක් අරන් තියෙනවා.
Director: John R. Leonetti
Writers: Carey Van Dyke, Shane Van Dyke
Stars: Stanley Tucci, Kiernan Shipka, Miranda Otto
Genre: Horror
Released Date: 2019 /04/10
Runtime: 1hr 30mins
අපි කතාව පැත්තට හැරෙමු.මෙහි ප්‍රධාන චරිතය තමයි ඇලි.ඇලිගෙ පවුල වටා තමයි කතාව යන්නේ .විද්‍යාඥයන් පිරිසක් ගුහාවක කැණීම් කරණකොට ,අවුරුදු මිලියන ගාණක් මුද්රා කරලා තිබූ ජීවීන් පිරිසක් මුදා ගිහින් තියෙනවා ,ඉතින් එම ජීවීන් ලෝකයටම තර්ජනයක් වෙනවා ,මිනිස්සුන් මරා දමනවා.ඇලීගෙ පවුල මේකෙන් බේරෙන විදිය තමයි කතාව යන්නේ.ඉතින් ඇලීට හා පවුලට එම තර්ජන වලින් බේරෙයි ද?නැත්තං මැරෙන්න වෙයිද කියලා දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා.අවසානයට කියනවා .අවුරුදු දවසේ පවුලටම එකට රස විඳින්නට පුළුවන් movie එකක් කියන්න පුළුවන්.ඉතින් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

copyright issues we do not provide any torrent links

 

 

ලබා දී ඇති  උපසිරැසිය WEB  පිටපත් සඳහා ගැලපේ

The Silence (2019) sinhala subtitle

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: April 13, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඩිලාන් ප්‍රසන්න සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

9 comments

  1. ela thanx sahooo

  2. නියමයි, ඩිලාන්. අලුත් අවුරුද්දේ සයිට් එකේ අලුත් ආරම්භයට ඔයාගෙන් අලුත් සබ් එකක්.
    Congratulations ❤️❤️🔥🔥 Guys 👍👍👍👍

  3. එලම සහෝ දිගටම යමු. මේක තමා අපේ සබ් සයිට් එකේ ආරම්බය ..

  4. aniwa mchaa

  5. Godaaak pin,,thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us