The title of the page

The Silence (2019) | නිශ්ශබ්දව ඉන්න | සිංහල උපසිරැසි සමග |

the silence 2019 sinhala subtitles
“The Silence 2019 ” ඔන්න තවත් පට්ටම movie එකක් ගෙනාවා NETFILIX ගෙ.මගෙ පස්වැනි චිත්‍ර පට් උපසිරස තමයි අද අරන් ආවේ.ඉතින් දන්නවනෙ Netfilix වැඩක් කරොත් කොහොමද කියලා. මේක Horror ,trailer ගණයට තමයි කැටගරි වෙලා තියෙන්නේ.IMDB අගය 5.2/10 ක් අරන් තියෙනවා.
Director: John R. Leonetti
Writers: Carey Van Dyke, Shane Van Dyke
Stars: Stanley Tucci, Kiernan Shipka, Miranda Otto
Genre: Horror
Released Date: 2019 /04/10
Runtime: 1hr 30mins
අපි කතාව පැත්තට හැරෙමු.මෙහි ප්‍රධාන චරිතය තමයි ඇලි.ඇලිගෙ පවුල වටා තමයි කතාව යන්නේ .විද්‍යාඥයන් පිරිසක් ගුහාවක කැණීම් කරණකොට ,අවුරුදු මිලියන ගාණක් මුද්රා කරලා තිබූ ජීවීන් පිරිසක් මුදා ගිහින් තියෙනවා ,ඉතින් එම ජීවීන් ලෝකයටම තර්ජනයක් වෙනවා ,මිනිස්සුන් මරා දමනවා.ඇලීගෙ පවුල මේකෙන් බේරෙන විදිය තමයි කතාව යන්නේ.ඉතින් ඇලීට හා පවුලට එම තර්ජන වලින් බේරෙයි ද?නැත්තං මැරෙන්න වෙයිද කියලා දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා.අවසානයට කියනවා .අවුරුදු දවසේ පවුලටම එකට රස විඳින්නට පුළුවන් movie එකක් කියන්න පුළුවන්.ඉතින් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

9 comments

  1. ela thanx sahooo

  2. Peter Barthelot
    Cineru Family Member

    නියමයි, ඩිලාන්. අලුත් අවුරුද්දේ සයිට් එකේ අලුත් ආරම්භයට ඔයාගෙන් අලුත් සබ් එකක්.
    Congratulations ❤️❤️🔥🔥 Guys 👍👍👍👍

  3. එලම සහෝ දිගටම යමු. මේක තමා අපේ සබ් සයිට් එකේ ආරම්බය ..

  4. aniwa mchaa

  5. Godaaak pin,,thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login