The title of the page

Chapters (2012) Sinhala Subtitles | පරිච්ඡේද | සිංහල උපසිරැසි සමග |

අද ඔයාලට දෙන්න යන්නේ 2012 වසරේ තිරගත වුණු මලයාලම් චිත්‍රපටයක්. මේක මගේ දෙවෙනි සබ් එක. මේකේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ අපි කවුරුත් දන්න අදුරන Nivin Pauly සහ Sreenivasan යන දක්ෂ නලුවො දෙන්නා. පරණ එකක් කියලා අත්හරින්න එපා.

කතාව පැත්තට හැරුණොත් මේකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ තමන්ගේ සහෝදරියගේ විවාහයට සල්ලි හොයන තරුණයෙක් සහ තමන්ගේ පුතාගේ සැත්මට සල්ලි හොයාගන්න දගලන පියෙක්ගෙ කතාවක්. පරිච්ඡේද හතරකින් මේ චිත්‍රපටය සමන්විත වෙලා තියෙනවා වගේම හැම පරිච්ඡේදයක්ම එකින් එකට සම්බන්දයි. සහෝදරීගේ විවාහයට සල්ලි හොයාගන්න අර තරුණයට පුලුවන් වෙයිද? පුතාගේ සැත්කමට සල්ලි හොයා ගන්න අර පියාට හැකිවෙයිද? සල්ලි හොයාගන්න මේ දෙන්නා කරන්නේ මොනවද? මේ හැමදේකට උත්තර හොයාගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperDVD
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය අසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය අසංක

April 12, 2019


13
Total Subtitles

3 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thanks for sub….(welcome to central jail 2016) dileepge movie eke sub dennako please bro……

  3. Thank you malli,,,godaak pin oyata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login