The title of the page
5.0

Dystopia S01E07 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |

ඔන්න DYSTOPIA කතා මාලාව අවසන් වෙන්න ලංවේලා තියෙනවා ,මේ උපසිරස තමයි කතා මාලාවේ අවසාන කොටසට කලින් කොටසයි. ඉතින් නිකො හා තෝමස් අනාගතය වෙනස් කරන්න කියලා අතීතයට ගියා.ඉතින් ඔහුන්ට බොහෝ කරදර වලට මුහුණ දුන්නා කියලා ඔයාලා දන්නවා ඇති .ඉතින් කලින් කොටසින් ඩෙව්ඩ් ,ලොරන්,හා නිකොගෙ සහෝදරිය බයොකොප් භටයින් විසින් අල්ලා ගත්තා , ඔහුන් සිටි තැනින් ,අවසානයේ ලෝරන්ස් ජීවිතය නැති වුණා බයොකොප් සෙබළුන්ට කාලය හරහා යන හැටි කියපු නැති නිසා .නිකොගෙ සහෝදරිය 
කාල යන්ත්‍රයට දමනවා එක වැඩ කරනවාද කියලා බලන්න. ඉතින් අද කොටසින් බලන්න පුළුවන් ඇයට නිකො හා තෝමස් හමුවෙයි ද කියලා අතීතයේ දි.ඉතින් ඔයාලාම බලන්න මොකක්ද වෙන්නේ කියලා ,ඉක්මනින්ම අවසාන කොටසින් හමු වෙන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

One comment

  1. shamindiya ekanayake

    ko sub eka nane 7i 8i

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login