Dystopia S01E07 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |

ඔන්න DYSTOPIA කතා මාලාව අවසන් වෙන්න ලංවේලා තියෙනවා ,මේ උපසිරස තමයි කතා මාලාවේ අවසාන කොටසට කලින් කොටසයි. ඉතින් නිකො හා තෝමස් අනාගතය වෙනස් කරන්න කියලා අතීතයට ගියා.ඉතින් ඔහුන්ට බොහෝ කරදර වලට මුහුණ දුන්නා කියලා ඔයාලා දන්නවා ඇති .ඉතින් කලින් කොටසින් ඩෙව්ඩ් ,ලොරන්,හා නිකොගෙ සහෝදරිය බයොකොප් භටයින් විසින් අල්ලා ගත්තා , ඔහුන් සිටි තැනින් ,අවසානයේ ලෝරන්ස් ජීවිතය නැති වුණා බයොකොප් සෙබළුන්ට කාලය හරහා යන හැටි කියපු නැති නිසා .නිකොගෙ සහෝදරිය 
කාල යන්ත්‍රයට දමනවා එක වැඩ කරනවාද කියලා බලන්න. ඉතින් අද කොටසින් බලන්න පුළුවන් ඇයට නිකො හා තෝමස් හමුවෙයි ද කියලා අතීතයේ දි.ඉතින් ඔයාලාම බලන්න මොකක්ද වෙන්නේ කියලා ,ඉක්මනින්ම අවසාන කොටසින් හමු වෙන්නම්.

copyright issues we do not provide any torrent links

 

 

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

 

Dystopia S01E07

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: May 14, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඩිලාන් ප්‍රසන්න සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *