The title of the page

Terror (2016) Sinhala Subtitles | පොලිස් නිලධාරියෙක් | සිංහල උපසිරැසි සමග |

2016 පෙබරවාරි මාසයේ සිට ප්‍රදර්ශනය ආරම්භ කල Thriller/Action ගනයේ සලරුවක උපසිරස අරගෙන ආවෙ, චිත්‍රපටයේ imdb අගය 7.2 ක් ලෙස සටහන් වෙලා තියනව. ප්‍රධාන චරිතය නිරූපනය කරන්නෙ Meka Srikanth මූලිකවම කතාවට තේමාව හයිද්‍රාබාද් නගරයට එල්ලවෙන බෝම්බ ප්‍රහාරයක් ගැන සහ එය වැලැක්වීමට පොලිස් නිලධාරියෙක් ගන්න උත්සාහය… සාමන්‍යයෙන් චිත්රපටයක දක්නට ලැබෙන පොලිස් නිලධාරියෙක්ට වඩා වෙනස්ම පැත්තක් පෙන්වන්න උත්සාහයක් දරල තියනව, imdb අගය දැක්කම හිතාගන්න පුලුවන් නෙ ෆිල්ම් එක කොහොමද කියල. මීට වැඩිය දෙයක් කියන්න ගියොත් බලන එකෙනුත් වැඩැක් නැති වෙනව, එහෙනම් මම මෙතනින් නවතින්නම්,.. තව සුපිරි සලරුවක උපසිරසකින් හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

5 comments

  1. Thanks for sub bro…(thikka 2016) movie eke sub dennako please…..

  2. හැකි ඉක්මනින් ලබා දෙන්න උත්සාහ කරන්නම් සහෝ…

  3. නියමයි 👍 නියමයි

  4. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login