The title of the page
5.0

Dystopia S01E08 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |

Dystopia කතා මාලාවේ අවසාන කොටස තමයි උපසිරසිය අද ගෙනාවේ .ඉතින් කතා මාලාව කොටස් අටකින් සමන්විත වුණා.බයොකොප් නිසා මුළු ලෝකයම විනාශ වෙන නිසා ,ඉතින් නිකො සහා තෝමස් අනාගතය වෙනස් කරන්න කියලා කාල තරණ යන්ත්‍රයෙන් අතීතයට යනවා බයොකොප් මූලස්ථානය සොයා ගන්න .ඉතින් ඔහුන්ට අනාගතය වෙනස් කරන්න බයොකොප් වල වැඩ කරන අය මරන්න වෙනවා.ඉතින් ඔයාලට මතක ඇති ඔහුන්ට එක එක ගැටුම් වලට මුහුණ දෙන්න සිදු වුණා එ අතර.අවසානයේ ලෝරන්ස් මිය ගියා බයොකොප් සෙබළු අතින් .

ඉතින් කලින් කොටසින් බයොකොප් සෙබළු විසින් නිකොගෙ කෙල්ල යවනවා අතීතයට කාල යන්ත්‍රය වැඩ කරනවාද කියලා බලන්න ,එය අතර ඩේවිඩ් පැන ගන්න බැරි නිසා ඔහු විසින්ම වෙඩි තියාගන්නවා ඔයාලා බලන්න ඇති ,නිකොගෙ කෙල්ලෙ එ අතර නිකොට හා තෝමස්ට මුහුණ ගැහෙනවා අතීතයේදී.ඉතින් අද අවසාන කොටසින් පළමු කතා මාලාවේ ඔයාලට බලන්න පුළුවන් නිකොට හා තෝමස්ට අනාගතය වෙනස් කරන්න පුළුවන් වෙයිද කියලා ,ඉතින් කතා මාලාව අද අවසන් වුණාට තවත් කතා මාලාවකට ඉඳ සලසාලා තමා අවසන් වුණේ ,ඉතින් අවසාන වශයෙන් උපසිරස ගෙන එනකොට පරක්කු වුනාට සමාව ඉල්ලනවා .තවත් අලුත් කතා මාලාවකින් හමුවෙන්නම් .👍

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login