The title of the page

Maria (2019) Sinhala Subtitles | තමාගේ පවුල වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග | (18+)

ඔබ සැමට වෙසක් මංගල්‍යයක් වේවා !!

අදත් අරගෙනවා ආවේ සුපිරි ෆිල්ම් එකක් imdb 6.2 තියෙන සුපිරිම ක්‍රියාදාම තියෙන ෆිල්ම් එකක්.පැය එකහාමාරක් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදි.මේ ෆිල්ම් එකේ භාශ දෙකකින් කතා කරනවා ,එත් එක නම් ෆිල්ම් එකට කිසිම විදිහකට බාධාවක් වෙන්නේ නැහැ. කාන්තාවක් වටා තමයි මේ කතාව ගොඩ නැගෙන්නේ  පොඩි විස්තරක් කියන්නම් මේ කාන්තාව කලින් මැරැ කල්ලියක සුපිරි ඩයල් එකක් ඉතින් එයාත් එකේම ඉන්න කොල්ලෙක් එක්ක ආදරෙන් ඉන්නේ,එත් ඒ කෙල්ලට මේ මරණ එක එපා වෙලා ඉන්නේ ඒ නිසා ඇය යම් දෙයක් කරගෙන මැරිලා වගේ රගපානවා,ඉතින් ඒ මැර කල්ලියත් මේක විස්වාස කරනවා.ඉතින් ඇය අලුත් ජිවිතයක් පටන් ගන්නවා ලස්සන පවුලක් ඇයට තියෙනවා ,ලස්සන දුවෙක් හොද ස්වාමියෙක් එක්ක ඇය සතුන් ජිවත් වෙනවා! ඇයගේ ස්වාමිපුර්ශයා චන්ද වැඩ නාගරාධිප්‍රතිට  උදවු කරනවා .එතනට මේ මැරැ කල්ලියත් එනවා. කතාව එහෙනම් මෙතනින් නවත්වන්නම් !! කතාව බලන්න. සබ් එකේ වැරදී එහෙම තියෙනවා නම් කමෙට් කරන්න කියලත් ඉල්ලනවා !! එහෙනම් ගිහින් එන්නම්.ඊළගට අපි පට්ටම ෆිල්ම් එකකින් මුණ ගැහෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

9 comments

  1. Thank you bro sub ekata…..
    Jaya wewa.!

  2. එලම සහෝ. සබ් එකට තෑන්ක්ස්.

  3. Supirima movie ekak brooo… Thank uuu..

  4. Peter Barthelot
    Cineru Family Member

    ප්‍රථම පිලිපීන සලරුවක් වගේ ❤ ❤ ❤ ❤ ❤

  5. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. Request :
    Birds of Passage (2018)
    The Professor (2018)
    Welcome to Marwen (2018)
    The Perfect Date (2019)
    Crypto (2019)

  7. Thanks for sabtitel
    God job brother

  8. I Spit on Your Grave: Deja Vu (2019) 720p BRRip 1.3GB
    ඔවකට පුලුවන් නම් දෙනවද සබ් ඔයාලෙ සයිට් එකෙන්

  9. ela ela thanx sahooooo thawa tika durai

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login