The title of the page

Zoombies 2 (2019) Sinhala Subtitles | සත්තුන්ට මොනවා වෙලාද? | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාළුවනෙ මගෙ දෙවෙනි සබ් එක තමයි මෙක.. මදූශාන් අයියා මෙක කරන්න කියලා දැම්මම මාත් ඉතින් වැඩ්ඩා වගෙ අරන් කරන්න පටන් ගත්තා.. හැබැයි වැඩේ ලේසි වුනෙ නැ. ටිකක් පරක්කු වෙල තමයි දෙන්න වුනෙ..ඒකට සොරි වෙන්න ඕනි..

අපි කතාව පැත්තට හැරුනොත්.

මේක සොම්බි කතාවක්..සොම්බි කිව්වම ඉතින් අපිට මතක් වෙන්නෙ මැරිච්ච මිනිස්සු ඇවිදින්න පටන් අරන් අනිත් මිනිස්සුන්ව කන්න එන එකක්නෙ.. හැබැයි මේක එහෙම එකක් නෙමෙ..
මේකෙ සොම්බි වෙන්නෙ සත්තු . ඒ වගෙම මේ සත්තු මැරිලත් නැ. පණපිටින් ඉන්නෙ.. හැබැයි සොම්බි වගෙ මිනිස්සුන්ව මරන් කනවා…ඒකටත් හේතුවක් තියනවා… ඔයලට ඒ හේතුව කතාව බලලම තේරුන් ගන්න පුලුවන් වෙයි… Zoombies කියල 2016 ආපු ෆිල්ම් එකෙ දෙවෙනි එක මෙක.. ඉතින් සත්තු බලාගන්න තැනක ඉන්න සත්තු වගයක් සොම්බි වෙලා එකෙ ඉන්න මිනිස්සු ටිකකට වෙන අකරතැබ්බයක් ගැන තමයි මේකෙත් තියෙන්නෙ..

මේක පටන් ගන්නෙ හොරු සෙට් එකක් මෙ සත්ව කදවුරට සත්තු හොරකම් කරන්න ඇවිත්.. එගොල්ලො ලග තියන විෂ ද්‍රව්‍යයක් සත්තුන්ට විදලා ඒකෙන් සත්තු සොම්බි වගෙ වෙන්න පටන් ගන්නවා..ඉතින් ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.. ඇතුලෙ ඉන්න මිනිස්සු කීදෙනෙක් මෙකෙන් බේරෙයිද?? සත්තුන්ට හොද වෙයිද? නැත්තම් මුලු ලෝකෙටම මේක පැතිරෙයිද???

 

බලලම දැනගන්නකො ඒනම්..
තෙරුවන් සරණයි….

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

7 comments

  1. Thanks saho good luck

  2. Dead trigger 2017 film ekatath sub eka dennako puluwannm ekath zoombie film 1k plzz…

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Thank you bro sub ekata…. BR awama update karandoo..
    Jaya wewa.!

  5. BluRay walata hadanna පුළුවන් da

  6. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    Blurayවලට sync කරන්න බැරිද බ්‍රෝ 😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login