හරි මේක මගේ පලවෙනි සබ් එක මුලින්ම මේක කරන්න උදව් කරපු හැමෝටම මන් ස්තුති කරන්න ඕනි විශේශයෙන් අපේ සචිත් සහෝදරයා මදූශ් මන් තාම හරියට නම් දන්නෙත් නෑ කොහොමහරි සබ් කරන මුලු CREW එකම මට උදව් කලා මේක පලවෙනි එකනිසා අඩුපඩු හුගක් ඇති ඒවට මන් සමාවෙනවා කතාව පැත්තට ගියොත් මෙහෙමයි වෙන්නෙ
මේක සත්තු වත්තක් හදිසියේම වෙරස් එකක් පැතිරිලා මේකේ ඉන්න සත්තු මැරෙන්නෙ නැති ZOMBIE ලා බවට පත් වෙනවා පාක් එකේ ඉන්න අයට මේ සත්තු මුලු නගරෙටම යන්න කලින් මේක නවත්තන්න පුලුවන් වෙයිද? එහෙනම් මේක බලන්නම වෙනවා Glenn miler විසින් අධයක්ශනය කරනලද මේ සලරුව 2016.03.01 දින නිකුත් කර තිබෙනවා මෙයට IMDb 3.3 අගයකුත් 59% කුණු තක්කාලි අගයකුත් හිමිවෙලා තියනවා
බලලම දැනගන්නකො ඒනම්..
තෙරුවන් සරණයි…
Due to copyright issues we do not provide any torrent links

Thank you bro sub ekata
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……