The title of the page
7.1
78
94

Whiskey Cavalier (2019) S1 E11 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |

2019 වර්ෂයේ නිකුත් උන පට්ටම කතාවක් තමයි දැන් අරන් එන්නේ.මේක ටිවිසිරියස් එකක්
විල් කියන්නේ  fbi  එකේ නියෝජිතයෙක් ඒවගේ වැඩ්ඩ්ක් පොඩි අවුලකට තියෙන්නේ පෙම්වතිය දාලා ගිහින් ඒ නිසා කපල් එකක්ග දැක්කාත්ම වෙඩින්න් එකක් දැක්කත්  විල්ට පරණ දේවල් මතක වෙනවා ,කවුරු වෙඩි තිබ්බ්බත් එයාට ගානක් නැහැ.ඉතින් ඔහොම යනකොට  විල්ට අලුත් මෙහෙවුමක් හම්බවෙනවා . එක ඇත්තම පැය  48 මෙහෙයුමක් .කතාව ගැන කියන්න දෙයක් නැහැ ඇත්තම සුපිරි කතාවක් සටන් ,විනෝදය ,කුතුහලය ඔක්කොම තියෙන පට්ටම කතාවක් කට්ටියම ආරාධනා කරනවා මේක බලන්න කියලා

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login