The title of the page

Chitralahari (2019) Sinhala Subtitles | සාර්ථකත්වය කරා පියමැනීම ! | සිංහල උපසිරැසි සමග |

2019 නිකුත් උන චිත්‍රපටක්  වන මෙය imdb මිටරය 7.5 කරකවන්න පුළුවන් වෙලා තියෙනවා . Sai Dharam Tej රංගනයෙන්දායක වන මේ චිත්‍රපටයට  .ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kalyani Priyadarshan සහා Nivetha Pethuraj රංගනයෙන් දායක වෙනවා .සෙසු නලු නිළියන් ලෙස Rajshri Nair / Rohini Hattangadi / Krishna Murali Posani / Vennela Kishore / Rao Ramesh / V. Jayaprakash / Suneel / Hyper Aadi / Brahmaji / Bharath Reddy / Chammak Chandra / Pavithra Lokesh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබාදෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

One comment

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login