The title of the page
5.2
81

Watchman (2019) Sinhala Subtitles | භීෂණයේ වාසනාව | සිංහල උපසිරැසි සමග |

මේ පාර සබ කරන්න ගත්තේ 12 April 2019 දින තිරයට පැමිණි ජී. වී ප්‍රකාෂ්‍ ගේ වොච්මන් ( මුරකරු ) ෆිලුමයි. මේක IMDb මීටරේ 6.7 කට කරකවන්න සමත්වෙලා තියෙනවා. නරකම නෑ නේද. Crime Thriller ඝනයට අයත් මෙම ෆිලුම ලියා අධ්‍යක්ෂණය කර ඇත්තේ A. L. Vijay විසිනි . විජේ කිව්වට ගොඩාක් අය දන්නේ නෑ නේ. ඔන්න එහේමනම් මෙයා තමයි අජිත්ගේ “ක්‍රීඩම්” , වික්‍රම්ගේ ” දෙයිවත් තිරුමගල් ” ආර්‍යාගේ ” මදරාසි පට්ටිනම්” වගේ ෆිල්ම් අධ්‍යක්ෂණය කරලා හොදම අධ්‍යක්ෂක වශයෙන් සම්මාන කිහිපයක්ම ලබාගත් අධ්‍යක්ෂකවරයෙක් . අධ්‍යක්ෂක ගින්දර කියන්නේ ෆිලුමත් ගින්දර වගේ වෙනවමයි.

මේකේ ප්‍රධාන නලුවා තමයි අපේ G. V. Prakash Kumar. මෙයාව දන්නව නේ මෑතකදී එලි දුටු “සර්වම් තල මයම්” ෆිලුම වගේ සාර්ථක ෆිලුම් කිහිපයකම රංගනයෙන් දායකත්වයවු මොහු නලුකමට අමතරව මෙයා සංගීතයත් සපයල තියෙනවා. අනිවාර්යයෙන් සංගීතය පිහිටන්න ඕන නේන්නම්. කව්ද මෙයාගේ මාමා . සංගීතයේ ඉන්ද්‍රකීලයක් වන ඒ.ආර්. රහුමාන් නේ. ඔන්න BGM වලට ප්‍රියකරන අයටනම් සුපිරිම විදියට දීල තියෙනවා මෙයා.මෙයාගේ සහයට විකට නලු යොගි බාබුද ප්‍රධාන නිලිය ලෙස Samyuktha ද රංගනයෙන් දායක වෙනවා

මෙම ෆිලුමේ සිනමාකරනය Nirav Shah විසින් කර ඇති අතර Double Meaning Productions ආයතනය විසින් නිෂ්පාදනය කර ඇත. විශේෂ දේ තමයි මේ සිනමාව විනාඩි 95 වන කතාව අතරේ ගීත අඩංගු වන්නේද නැත. මෙහි විශේෂ චරිතයක් තමයි බෘනෝ, ඒ කියන්නේ බල්ලෙක්.

කතාව කියනවනම් හදහන හැන දැඩි විශේෂයෙන් ඉන්න අම්මයි පුතයි. විවහ වුනාම ජීවිතය සාර්ථක වෙනවා කියල හදහනේ තියෙනවලු . ඉතින් මේ බාලාව (ජි.වි. ප්‍රකාෂ්‍ ) ඉක්මනට බන්දල දෙන්නයි අදහස. හැබැයි මෙයාට මෙලෝ දෙයක් කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි . ඒ කියන්නේ මෙයාට ජොබක් නෑ. ඉතින් කෙල්ලගේ තාත්තා කොක්ක දානවා . කොහෝම හරි තාත්තව කැමතිකරගෙන වැඩේට බහින මෙයා ගාව සල්ලි නෑ. ඔන්න මෑන් සල්ලි හොයන්න විදින දුක. මෑන් මාර කරදරවලට පැටලෙනවා , ඉතින් බලමු මෙයා පැටලුන කරදර මොකක්ද කියල. ඒවයෙන් බේරුනාද ? කසාදෙ කෙරුනද ? .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

14 comments

  1. එලම පීටර් අයියා ඔහොම දිගටම යමු .ජය

  2. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    NIyamayi ayiyaa..Tnx ❤

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Thank you aiye,,,godaak pin oyata

  5. Meyage thava aluth akak tiyanava akatath sub dennako

    • Peter Barthelot
      Cineru Family Member

      කුප්පත්තු රාජා කියල එකක්. අපි උත්සහ කරන්නම් ඒකට.

  6. සතුටුයි ඔයා උපසිරස දෙන ව්දියට.කවුරුත් නොදොන්න චිත්‍රපට හිටි හැටියේ ලබාදෙනව.අනිවා බනව.මන් අයියව fbගෘප් එකකින් දැකල තිබ්බට උපසිරස කරන කෙනෙක් කියල හිතුවෙ නැ.දිගටම හොද මුවි සෙට් උනොත් අපිටත් බලන්න සිංහල සබ් දාන්න…ජයවෙව

  7. Peter Barthelot
    Cineru Family Member

    කුප්පත්තු රාජා කියල. මට නම් බැරි වේවි, අපි ට්‍රයි එකක් දෙන්නම්.

  8. Peter Barthelot
    Cineru Family Member

    Sachi, madushan , Kantha, Madhuwanthi Thanks kattiyatama

  9. සුපුන්

    පට්ට බ්‍රෝ… ❤️❤️

  10. බොහොම ස්තූතියි සබ් එකට

  11. Peter Barthelot
    Cineru Family Member

    සුපුන්, Thamod ස්තූතියි ❤ ❤

  12. Meke video pitapath download karaganna barida

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login