The title of the page

Pet Sematary (2019) Sinhala Subtitles | සතුන්ගේ සොහොන් බිමක් | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් චිත්‍ර පට් උපසිරසියක් අරන් ආවා ,මේක HORROR ගනයට අයත් චිත්‍ර පටියක්.මගෙ අට වැනි උපසිරසියයි.මේක IMDB අගය 6.1/10 අරන් තියෙන HORROR ගණයට අයත් සුපිරිම චිත්‍ර පටයක් .මේක Stephen King විසින් PET SEMATARY නවකතාව ඇසුරින් නිර්මාණය කරපු චිත්‍ර පටයක්.මේ අවුරුද්දේ අපේරෙල් මස 5 වෙනිදා තමයි තිරගත වුණේ .

Director: Kevin Kölsch, Dennis Widmyer
Writer: Stephen King (novel), David Kajganich (screenplay), Jeff Buhler (screenplay)
Stars: John Lithgow, Jason Clarke, Amy Seimetz, Naomi Frenette
Genres: Horror, Thriller
Country: USA
Language: English
Released Date: 05 Apr 2019
Runtime: 101 Min

අපි දැන් කතාව පැත්තට හැරෙමු.මේක ලුයිස්ගෙ පවුල වටා තමයි කතාව යන්නේ .ලුයිස් හා තම පවුල නිවාඩුවක් ගත කරන්න පිටිසර ගම්මානයකට එනවා .ඉතින් මේ අය නැවතිලා ඉන්න වත්තේ ,වත්තේ කෙලවරේ සූරතල් සතුන්ගේ සොහොන් බිමක් තියෙනවා,ඉතින් එක දවසක මේ අයගේ පුසා රිය අනතුරකට අහු වෙලා මැරෙනවා ,පහුවදා බලනකොට ආයෙමත් පණ ඇවිත් ,ඉතින් අය මොකුත්ම කියන්න යන්නේ නැහැ ,ඉතින් ඔයාලාම බලන්න ලුවිස්ගෙ පවුලට මොනවාද වෙන්නේ කරදර කියලා ,ඉතින් හැමදෙනාටම බලන්න කියලා ආරාධනා කරනවා .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

3 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    • +++අපිට සතුටක් ඒක .ස්තූතියි අපි එක්ක දිගටම රැදී ඉන්න+++

  2. තැන්ක් යූ මචං සබ් එකට…බ්ලූරේ අප්ඩේට් එක දෙනවද මචං
    ජය වේවා.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login