The title of the page
hacked 2020 sinhala sub
hacked 2020 sinhala sub

Hacked (2020) Sinhala Subtitles |යක්ෂයාට කොහෙන්ද වයසක්| සිංහල උපසිරැසි සමග | (18+)

තමන්ගේ දේවල තමන් ලගම තියා ගන්න ඒවා බෙදාගන්න එපා (මොනවද මු මේ කියන්නේ කියලා බලනවද) මෙහෙමයි තමන්ගේ වටිනා ෆොටෝ වෙනත් තමන් මේ දේ එලියට ගියොත් තමන් විනාස වෙයි කියලා හිතෙන ඕනේ හැම දෙයක් ම සමාජ මාධ්‍යවලට දාන්න එපා මොකද එහෙම කියන්නේ ඒවා හැකර් කෙනෙක්ට හම්බුනොත් ජීවිතේම විනාසයි .දැන් හිතයි මන් දාලා තියෙන්නේ පින්තුර ඔන්ලි මි නේ හැකර් කොහොමද ඕවා හොයන්නේ කියලා අන්තර්ජාලයේ ආරක්ෂිතයි කියල කියන්න තැනක් නැතිම තරම් හැකර් කෙනෙක්ට ඕනේ නෙට්වක් එකකරට ඇතුල් වෙන්න පුළුවන් එක තමන්ගේ දක්ෂතාවය මත සිද්ද වෙන දේවල් ඩිජිටල් ලෝකය ආරක්‍ෂිත නැහැ.  තමන්ගේ fb එකට වෙන කෙනෙක් ලොග් වෙලා වැරදි දෙයක් පොස්ට් කළා කියල හිතමු (hacked sinhala sub)

ඊට පස්සේ දකින යාළුවන් ඕක හිතන්නේ තමන් මන් දැන්මා කියලා එත්
ඒ එකවුන්ට් එකේ අයිතිකාරයාවත් දන්නේ නැහැ මෙහෙම දේයක් දාලා කියලා හොරෙන් වැඩේ කරන එකනේ  හැකින් කියන්නේ.

hacked sinhala subtitles

හරි මෙහෙමයි කතාව මේකේ ඉන්නවා ලස්සට කෙල්ලක් නමින් සෑම්  ආදරේට කියන නම ඉතින්
එයාත් එක්ක ඉන්නවා පොඩි කොල්ලෙක් අවුරුදු 19 වයස,
මේ දෙන්නා හොද යාලුවෝ.එකට තමයි යන්නේ ,ඉතින් හැම දෙයක්ම හොදින් යනවා සෑම් ට සැහෙන උඩු කරනවා මේ කොල්ලා.
වාහන්නේ පාක් කරන්නත් මේ කොල්ලා තමයි ඉඩ අල්ලාගෙන ඉන්නේ එච්චරම හොදම යාළුවො,
ඉතින් මේ කොල්ලගේ සැගවුණු දේ තමයි මේ කොල්ලා හැකර් කෙනක් ! එතනින් එහාට කතා කියන්නේ නැහැ බලන්න හිතන්නේ වත් නැති දේවල් මේකේ වෙනවා.

ඉතින් මේකේ ඔරජිනල් වීඩියෝ එකක් වැටුනේ අද පාන්දර 12 විතර. ඉතින් මේක හින්දි කතාවක් එත් කතාව ගැන නම් කියන්න දෙයක් නැහැ එතරම්ම හොදයි  ,ඉගෙන ගන්න දේවල් තියෙනවා ඩිජිටල් ලෝකය ගැන ,මේ ෆිල්ම් එක කරන්න අපේ මදුසංක මල්ලිත් මට උදවු කළා එයාත් ගොඩක් ස්තුතියි කියන ගමන් අපි එහෙනම් කතාව බලමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

8 comments

  1. Sthuthi sahooo…

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ

  3. Thanx broo ❤️❤️❤️😍😍

  4. මයිකි

    Thanks bro

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. Arawinda Sunmal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  7. මහන්සියට ස්කූතියි
    බුදුසරණයි…!

  8. Thanks..! Aksar 2 (2017) Mekatath sub dennako please kohewath sub deela na supiriyak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login