The title of the page
Red Shoes and the Seven Dwarfs 2019 Sinhala Sub
Red Shoes and the Seven Dwarfs 2019 Sinhala Sub

Red Shoes and the Seven Dwarfs (2019) Sinhala Subtitles |රතු සපත්තු කෙල්ල සහ වාමනයෝ හත් දෙනා| සිංහල උපසිරැසි සමග

ඔන්න මම අද ඔයාලව හම්බවෙන්න ආවේ අලුත්ම Animation එකකින්. IMDB 6.1 ක අගයක් මේ චිත්‍රපටයට හම්බවෙලා තියනවා.(Red Shoes and the Seven Dwarfs sinhala sub)

ඉතින් මේ කතාව ලියලා තියන්නේ
WoongSub Ahn
Sung-ho Hong
WooChul Jung
ChangWon Kim

අධ්‍යක්ෂණය කරලා තියන්නේ
Sung-ho Hong
Moo-Hyun Jang
Young Sik Uhm

red shoes and the seven dwarfs sinhala subtitle

හඩකැවීම් ශිල්පීන් තමයි,
Chloë Grace Moretz
Sam Claflin
Gina Gershon
Patrick Warburton
Jim Rash
Simon Kassianides
Frederik Hamel
Nolan North

red shoes and the seven dwarfs sinhala subtitle

Frank Todaro
Ava Kolker
Juju Journey Brener
Asher Blinkoff
Juju Journey Brener
Brian T. Delaney
Piotr Michael
Ben Diskin
Kari Wahlgren

 

සිංදු නිර්මාණය කරලා තියන්නේ,
Geoff Zanelli

red shoes and the seven dwarfs sinhala subtitle

මේ චිත්‍රරපටියේ Box office වාර්ථාව $6,619,900 කියලා තමයි සදහන් වෙන්නේ.ඉතින් 2019 වසරේ ආපු තවත් ලස්සන කතාවක් කියලා මේක හදුන්වන්න පුලුවන්,ලස්සන වගේම ආදර්ශමත් පසුබිම් කතාවක් පදනම් කරගෙන නිර්මාණය කරලා තියන මේ චිත්‍රපටිය ලොකු පොඩි කාටත් ආසාවෙන් නරඹන්න පුලුවන් හොද නිර්මාණයක්.

කතාව ගැන කෙටියෙන් කීවොත්, තමන්ගේ තාත්තව නපුරු මායාකාරියකගෙන් බේරාගන්න දගලන කෙල්ලෙකුයි, ශාපයකට ලක් වෙලා ඉන්න කොල්ලෝ හත් දෙනෙක් වටා තමයි මේ කතාව විනඩි 90 ක් පුරා දිව යන්නේ.ඉතින් කතාව තව විස්තර කරොත් වැඩක් නෑනේ.ඔයාලම බලලා කොහොමද කියලා තීරණය කරන්න.අනිවාරයෙන්ම කතාව කොච්චර හොද ද කියලා ඔයාලටත් දැනෙයි.

red shoes and the seven dwarfs sinhala subtitle

ඇත්ත ලස්සන තියන්නේ රූපයේ නෙමෙයි හදවතේ කියලා මේක බලද්දි ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි.අලුත් උපසිරැසියකින් හම්බවෙන්න බලාපොරොත්තුවෙන් ඉතින් මම දැනට ඔයාලගෙන් සමුගන්නම්.

ඔයාලා හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. sonal viduranga

    නියමයි මල්ලි

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සිතුම් සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  4. sub වෙනුවෙන් බොහොම ස්තූතියි! 😻🔥 ජය වේවා!

    Checkered Ninja (2018) ✌

  5. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ

  6. Thanks for sub!

  7. download bottoin eka ko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login