The title of the page

Kadaram Kondan (2019) Sinhala Subtitles | තැති ගත් රාත්‍රිය | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් උපසිරැසක් එක්ක ගොඩවදින්නයි මේ සූදානම,ඔන්න පෙරුම් පුරලා පෙරුම් පුරලා දෙවෙනි සබ අසා ලිවීම්ක් කලා . මෙකෙ සබ් එක පීටර් අයියන්ඩි කරන්න ටයිම් ලයින් ටිකත් ගහලා තියෙද්දි මම ඉල්ලගත්තා සබ ගහන්න (වැඩේ කන්න ). කොහොමහරි අයියගෙ උදවුවෙන් සබ කරගත්තා .

Iru Mugan,Sketch,I වැනි සිනමා පට තුලින් අති මහත් ජනාදරයට පත්වුන Vikram ගෙ 2019 ප්‍රථම සිනමා ආමනය තමා Kadaram Kondan 2019 චිත්‍රපටය ඉතින් ඔන්න අද මේ චිත්‍රපටය උපසිරැස එක්කයි මම ඔයාල හමුවට එන්නෙ.

2019 ජූලි 19 වනදින ඇමරිකා එක්සත් ජනපදයෙන් මහජන ප්‍රදර්ශනය ඇරඹි මේ චිත්‍රපට සිනමාහල් 450 අදික සංඛ්‍යාවක දමිළ සහ තෙලිඟු කියන භාශා ද්විත්වයෙන් ක්‍රියාදාම/ත්‍රිලර් කියන කාන්ඩයෙන් ප්‍රදර්ශනය වෙනව. Vikram අමතරව වැඩිය මුහුණ දකින්නෙ නැති Akshara Haasan මේ චිත්‍රපටය කතානායිකාව ලෙස රංගනයට දායක වෙනව.මීට අමතරව Abi Hassan,Lena ,Vikas වැනි ශිල්පීන් ද තම රංගන දායකත්වය මේ සලරුදට ලබාදීල තියනව.අධයක්ශනය  හා තිරපිටපත Rajesh Selva මහතා අතින් සිදුවෙන මේ සලරුවේ ධාවන කාලය ලෙස පැය දෙයක් පමණ කාලයක් සටහන් වෙනව.

චිත්‍රපටය රූගතකිරීම් මලයාසියාව  ක්වාලාලම්පූර් ආශිතව සිදුවෙන්නෙ චිත්‍රපටයේ පිරිවැය විදිහට ඉන්දියානු රුපියල් කෝටි 34 වැයකරමින් නමුත් මෙහි ආදායම…….ලෙස සටහන් වෙනව.

චිත්‍රපටයේ කතාව දිහාට හැරුනොත්..

කතාවකිව්වොත් අහින්සක ඩොක්ටර් කෙනෙකුයි එයගෙ බ්‍රිදයි මැලේසියා ඇවිල්ල විදින්න්න වෙන කරදර ටික තමා . ඒ වගේම අහක හිටපු කේ කේ මේකට අවෙ කොහොමද බලන්න මේක බලන්නම වෙනවා .

ඒ වගේම මේකේ මගෙන් අඩු පාඩු වෙලා තියේ නම් එකට සමාවෙලා . හොද නරක පහලින් කමෙන්ට් කරලා යන්න

සබ් එක සින්ක් කරන්න උදවුකරපු පසිදු , පීටර් අයියට ස්තූතිය . විශේශයෙන් ස්ත්හුතියි මාව විශ්වාස කරලා සබ කරන්න දුන්නු පීටර් අයියට . ඒවගේම පැතුම් හේරත් අයියටත් ස්තූතිය . එවගේම සමිත අයියා ඇතුලූ ඇඩ්මින්ලා සෙට් එකට ස්තූතියි . මගේ බයනක වුරුද්ද පටන් ඇරන් තියෙන්නෙ පුලුවන් වෙලවට උපසිර්සක් කිරීමට බලාපොරොත්තු වෙනව .

ඔන්න එහෙනම්  අදට යන්නයි මේ හඳන්නෙ..ආයෙත් චිත්‍රපටයක උපසිරසක් සමඟ හමුවන බලාපොරොත්තුවෙන් අදට මම යනව..

ජයවෙවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විදුර දිල්ශන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විදුර දිල්ශන්

April 12, 2019


16
Total Subtitles

5 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Elama
    Thank you
    Natpe Thunai සබ් දෙන්නකෝ

  3. Lukshan Widanapathirana

    The Riot Club (2014) හැකිනම් මෙම චිත්‍රපටයට උපසිරැසි ලබා දෙන්න..
    මෙ කරන සේවයට බොහොම ස්තූතියි…

  4. ado vidura meke link ek dipn download krnn.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login