අලුත්ම උපසිරැසි

12th Man (2022) Sinhala Subtitles | “දොළොස්වෙනි තැනැත්තා” | සිංහල උපසිරැසි සමඟ

12th Man Sinhala Subtitle

(12th Man (2022) Sinhala Subtitles) (12th Man 2022 Sinhala Subtitle) (12th Man (2022) Sinhala Subtitle) (12th Man Sinhala Sub) සුබ දවසක් හැමෝටම, ඉතින් මලයාලම් සිනමාවට නැතිවම බැරි නම කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම් වෙච්ච නව පරපුරේ රංගන ශීල්පීන්ට පවා අදටත් අභියෝගයක් වෙච්ච මොහාන්ලාල්ගේ නවතම චිත්‍රපටයයි 12th Man කියන්නේ.. තවත් සුවිශේශ …

Read More »

The Endgame (2022) S01E10 (END) Sinhala Subtitles | “අනිත් ඉලක්කය” | සිංහල උපසිරැසි සමඟ

අවසාන එපිසෝඩ් එකටම ආවා… මේක අවසානේ නොවුනත් සීරිස් එක Canselකරලා තියෙනවා.. ඒහින්ද සීසන් 2 එකක් එන්නේත් නැති වෙයි…එප්සෝඩ් 10න් මේ සීසන් එකත් ඉවර කරන්න තීරණය කරලාලු තියෙන්නේ…හැබැයි අපරාදේ පට්ට සීරීස් එකක් මේක.. බලපු අය දන්නවනේ මේකෙ ගැම්ම… මුලදි ෆෙඩරෝවාව අල්ලගෙන ඇවිත් එයාගේ ඉලක්ක ගැන කියන්න ගන්න තැන ඉදලා ඇමෙරිකාවේ ජනාදිපතිව …

Read More »

Spidey And His Amazing Friends (2021) Complete S01 Sinhala Subtitles | “ස්පයිඩර්මෑන් සහ පුදුමාකාර මිතුරෝ” | සිංහල උපසිරැසි සමඟ

Spidey And His Amazing Friends (2021) Complete S01 Sinhala Subtitles

හලෝ හලෝ ඉතින් කොහොමද කට්ටිය? ඔන්න කාලෙකට පස්සේ අපේ මාර්වල් අය ඩිස්නි ජූනියර්ලා එක්ක එකතුවෙලා කරපු ලස්සන සීරීස් එකකට සබ් අරන් ආවා. මුලින්ම මතක් කරන්න ඕනේ සමිතේ රමේශ් ඇතුලු සිනෙරූ පවුලම. ඒ වගේම මගේ සදහම් පුතාවත් ආදරෙන්ම මතක් කරන්න ඕනේ. මේ සීරීස් එක මට අහු උනේ එය නිසා. අපේ කොල්ලා …

Read More »

The Kashmir Files (2022) Sinhala Subtitles | කාශ්මීරයේ ලිපිගොනු අතරින්… | සිංහල උපසිරැසි සමඟ

The Kashmir Files (2022) Sinhala Subtitles

(The Kashmir Files (2022) Sinhala Subtitles) (The Kashmir Files (2022) Sinhala Sub) (The Kashmir Files Sinhala Subtitle) (The Kashmir Files 2022 Sinhala Sub) The Kashmir Files ලෙස නම් වෙන මේ චිත්‍රපටය නිකුත් වුනේ මේ වසරේ (2022) මාර්තු 11 වෙනිදා.මෙය Vivek Agnihotri විසින් අධ්‍යක්ෂනය කර ඇති අතර Vivek Agnihotri සහ Saurabh M. …

Read More »

Godzilla (1954) Sinhala Subtitles | ගොඩ්සිලා ගේ ආගමනය | සිංහල උපසිරැසි සමඟ

Godzilla (1954) Sinhala Subtitles

(Godzilla (1954) Sinhala Subtitles) (Godzilla (1954) Sinhala Sub) ඔන්න ඉතිං ගොඩක් කාලේකට පස්සේ නැවත සැරයක් ගුණාත්මක ජපන් සලරුවකට උපසිරැසි අරගෙන තමා මම ඔබ හමුවට පැමිණියේ… ඉතිං මෙ උපසිරැසි ගැන්විම සදහා මා හට මුළිඛ වශයේන් ශේන් කේවින් මා හිතවත් සහෘදයා ගේ මුලිඛ සහයත් ලැබුණා… ඒ වගේම කවර නිර්මාණය හා කාලරාමු නිවැරදිව …

Read More »

RRR (2022) Sinhala Subtitles | “සතුරෙකු හා මිතුරුව..” | සිංහල උපසිරැසි සමඟ

RRR (2022) Sinhala Sub

(RRR (2022) Sinhala Subtitles) (RRR (2022) Sinhala Sub) (RRR Sinhala Subtitle) (RRR Sinhala Sub) මෙය V. Vijayendra Prasad සමඟ චිත්‍රපටය රචනා කළ S. S. Rajamouli  විසින් අධ්‍යක්ෂණය කරන ලද Action | Drama ගනයට අයත් ප්‍රබන්ධ චිත්‍රපටයක්.චිත්‍රපටයේ ප්‍රධාන වශයෙන් N. T. Rama Rao Jr., Ram Charan, Ajay Devgn, Alia Bhatt, Shriya Saran, Samuthirakani, Ray Stevenson, Alison Doody, සහ Olivia Morris රංගනයෙන් දායකත්වය සපයනවා.මෙය ඇමරිකානු ඩොලර් මිලියන 150 …

Read More »

Halo (2022) S01E9 [END] Sinhala Subtitles | “අවසානයක්ද? නව ආරම්භයක්ද?” | සිංහල උපසිරැසි සමඟ

(Halo (2022) S01E9 [END] Sinhala Subtitles) (Halo Sinhala Subtitles) Halo ගැන නොදන්නා අයට Halo ගැන සරලව කිව්වොත්, Halo කියන්නේ අනාගතයේ මිනිස්සු විශ්වය ගවේෂණය කරද්දි හමුවුන “කවනන්ට්” කියලා හඳුන්වන පිටසක්වල ජීවී සමාජයක් එක්ක ඇතිවෙන යුද්ධයක් මූලික කරගෙන යන කතාමාලාවක්. මේ කාළ වකවානුව වෙද්දි ජානමය වශයෙන් වැඩි දියුණු කරපු සෙබලුන් විශේෂයක් හදනවා …

Read More »

Monstrous (2022) Sinhala Subtitles | “විලෙන් මතුවූ රාක්ශයා” | සිංහල උපසිරැසි සමඟ

(Monstrous (2022) Sinhala Subtitles) (Monstrous (2022) Sinhala Subtitle) (Monstrous Sinhala Subtitle) (Monstrous 2022 Sinhala Sub) මෙන්න කාලෙකට පස්සෙ මම ෆිල්ම් එකකට සබ් එකක් ගෙනාවා..මේකේ නම Monstrous (2022)..මැයි 13 තමයි රිලිස් වුනේ... Chris Sivertson තමයි ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ..Chiristia Ricci (මෙයා අපි ආසම ෆිල්ම් එකක් වෙන Casper-1995 එකේ රඟපෑවා..)/Santino Barnard/Lew Temple …

Read More »

Saani Kaayidham (2022) Sinhala Subtitles | “වියරු වූ ඇය” | සිංහල උපසිරැසි සමඟ

Saani Kaayidham Sinhala Subtitle

(Saani Kaayidham (2022) Sinhala Subtitles) (Saani Kaayidham (2022) Sinhala Subtitle) (Saani Kaayidham Sinhala Subtitle) (Saani Kaayidham Sinhala Sub) (Saani Kaayidham 2022 Sinhala Subtitle) කොහොමද කට්ටියට ඔන්න ඉතින් ආයෙත් අලුතෙන් ආපු දෙමළ ෆිල්ම් එකක් අරගෙන තමයි අපි ඇවිත් ඉන්නේ.. ඉතිං මේ චිත්‍රපටයට උපසිරැසි අරගෙන ආවෙ ගොඩක් කාලේකට පස්සේ..මොකද මේ දවස් වල …

Read More »

K.G.F Chapter 2 (2022) Sinhala Subtitles | “අධිරාජ්‍ය යලි ගොඩ නැගීම…! ” | සිංහල උපසිරැසි සමඟ

“ඉතිහාසය අපට පවසන්නේ  මිනිස්සු බිහිවෙන්නේ බලවත් තැන් වලින් කියලයි, නමුත් ඉතිහාසය වැරදියි… බලවත් මිනිස්සු විසිනුයි බලවත් තැන් නිර්මානය කරන්නේ…” මුළු ඉන්දියාව වගේම අපේ රටේ සිනමා ලෝලින් වගේම මුළු ලෝකෙම අවුරුදු තුනක් තිස්සෙ බලන් උන්නේ රොකීගේ කතාව බලන්න.. එනම් KGF chapter 1 2018 වසරේ තිරගත වීමත් එක්කයි. එහි අවසානයත් එක්කම දෙවන …

Read More »

Login