The title of the page
Godzilla (1954) Sinhala Subtitles
Godzilla (1954) Sinhala Subtitles
7.5
93
92

Godzilla (1954) Sinhala Subtitles | ගොඩ්සිලා ගේ ආගමනය | සිංහල උපසිරැසි සමඟ

(Godzilla (1954) Sinhala Subtitles) (Godzilla (1954) Sinhala Sub)

ඔන්න ඉතිං ගොඩක් කාලේකට පස්සේ නැවත සැරයක් ගුණාත්මක ජපන් සලරුවකට උපසිරැසි අරගෙන තමා මම ඔබ හමුවට පැමිණියේ…

ඉතිං මෙ උපසිරැසි ගැන්විම සදහා මා හට මුළිඛ වශයේන් ශේන් කේවින් මා හිතවත් සහෘදයා ගේ මුලිඛ සහයත් ලැබුණා… ඒ වගේම කවර නිර්මාණය හා කාලරාමු නිවැරදිව හරිගස්වා දිම සම්භන්ධයෙන් Secret N ( නාරා ) සහෝදරයාටත් ස්තුතිය පුද කිරිමට මා මෙය අවස්ථාවක් කරගන්නවා…

Godzilla 1954

Godzilla ( Gojira ) MonsterVerse එක ගැන ඔගොල්ලෝ ගොඩක් දෙනෙක් අසා ඇති..ඒ MonsterVerse එකේ සිටින දරුණුතම Monster වරයෙක් තමයි GODZILLA ( ගොඩිසිලා) නැත්නම් ජපන් බසින් Gojira ( ගොජිරා) කියලා හදුන්වන්නේ….

ඉතිං මෙ Godzilla කියන උරග සත්වයා ජපාන් මිනිස්සුන්ට හා සාහිත්යට අනුව දුෂ්ථ සත්වයෙක් නමුත් ඇමරිකන් වර්තමාන චිත්රපටවලට අනුව පෘතුවිය බෙරා ගැනිමට පැමිණි විර සත්වයෙකු ලෙස තමා හැදින් වෙන්නේ…ඉතිං මෙ කථාව ඇමරිකාවට අනුව නිර්මාණය උන Godzilla ගැන නෙමෙයි ජපන් සාහිත්යට අනුව නිර්මාණය උන Gojira ගැනයි….

ඉතිං මෙ Godzilla (1954) චිත්රපටය හරහා තමා අපිට පලමු වරට Godzilla කියන සත්වයාව ප්රථම වරට සිනමා තිරයක් ඔස්සේ බලාගැනිමට පුළුවන් වෙන්නේ…ඒ කිවේ මෙ මා විසින් උපසිරැසි රැගෙන ආ චිත්රපටය තමා Godzilla ගැන පලමුවරට සදහන් වන සලරුව නැතහොත් චිත්රපටය වන්නේ…

1954 දි Tomoyuki Tanaka , Ishiro Honda , Eiji Tsubaraya කියන කට්ටිය එකතු වෙලා නිර්මාණය කරපු මනඃකල්පිත චරිතයක් වෙන Gojiraව (Godzillaව) මුලින්ම දැකගන්න හම්බවෙන්නෙ 1954දි නිකුත් වුනු GODZILLA film එකෙන්..

Godzilla චිත්රපටය රුපගත කරන අතර තුර

Gojira කියන නම හැදිලා තියෙන්නේ ගෝරිල්ලා + තල්මසා කියන නම් දෙක සුසංයෝජනය විමේන්..

Godzilla ව ගොඩනගන්නෙ අපි හැමෝම දන්න හිරෝශිමා නාගසාකි ව්යවසනයෙ භයානකකම විදහා දැක්විම සදහාමයි.. විස්තරයක් කියනවනම් මිනිස්සු විසින් විනාශ කරන ලෝකයක ස්වාභාවධර්මයේ පළිගැනීමක් වගෙ දෙයක් තමයි මේ චරිතෙන් පෙන්නන්න හදන්නේ…

ලෝක සමතුලිතතාවට බාධා වෙන දෙයක් උනාම ඒ වෙනුවෙන් නැගී ඉන්න ස්වභාවධර්මයේ ආරක්ශකයා වෙන්නෙ Godzilla..නමුත් මිනිස්සුන්ට කරදර කරන නිසා ජපන් සාහිත්ය අනුව දෙවි කෙනෙක් සේම රකුසෙක් වෙනවා…

කොහොමහරි මේ චරිතය ගොඩක් ජනප්රිය වෙන්න ගත්තේ සෑම ප්රධනා කර්මාන්තයකම චිත්රපට 32 වඩා අධික ගානක් නිර්මානය උනාට පස්සේ..

godzilla comic , godzilla games , tv shows , novels බරගානක් ජපනේ ඇමරිකාව වැනි රටවල රිලිස් වෙලා තියෙනවා.

Official පොස්ටරය

Godzilla පිළිබදව මෙම ජපන් සලරුවේ පලමු කොට කරන විස්තර සදහානක් මම මෙම චිත්රපටයේ ඩයලොග් වලින් පෙන්වා දෙන්නම්….

” වසර මිලියන 2කට පමණ පෙර, මෙම බ්රොන්ටෝසෝරස් සහා අනේකුත් ඩයිනෝසරයන් පෘතුවියේ සැරිසැරුවෙය….ඒම කාලසිමාව විශේෂඥයන් ජුරාසික් යුහය ලෙස හැඳින්වේ..සඳහන් භූගෝලීය කාලය තුළ කාලය, ක්රිටේසියස්, අතර කොහේ හරි ජීවියෙක් සාගර උරගයන් පරිණාමය වෙමින් පවතීන භෞමික සතුන් ඉපදුණා…ඒ දෙක අතර ඉදියා අතරමැදි ජිවියෙක් සිටියා…මෙම සත්වයාව, Odo Island ජනප්රවාද වාසින්,ගොජිරා ලෙස හැඳින්නුවා..ආසන්න වශයෙන් උස අඩි 50 කට ආසන්න උසක් ඔහුගේ තිබෙනවා….” එහේනම් ඔගොල්ලෝ මෙ සලරුවන් නරඹලා උපසිරැසියේ ගුණ අගුණත් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න කෝ…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

7 comments

  1. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    Everything Everywhere All at Once (2022)
    Memory (2022)
    Dual (2022)
    Chip ‘n Dale: Rescue Rangers (2022)

  3. බොහොම ස්තුතියි නියම වැඩක්

  4. Thanks මචං. මේ වගේ පරණ movies වලට sub දෙන්න… ජයවේවා…!

  5. Secret N ( නාරා )
    Cineru Family Member

    කොනිචිවා 😂
    පාර පාර..

  6. Godzila movie සෙට් එකටම සබ් දෙන්නකො❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login