The title of the page
RRR (2022) Sinhala Sub
RRR (2022) Sinhala Sub
8.4
86
94

RRR (2022) Sinhala Subtitles | “සතුරෙකු හා මිතුරුව..” | සිංහල උපසිරැසි සමඟ

(RRR (2022) Sinhala Subtitles) (RRR (2022) Sinhala Sub) (RRR Sinhala Subtitle) (RRR Sinhala Sub)

මෙය V. Vijayendra Prasad සමඟ චිත්‍රපටය රචනා කළ S. S. Rajamouli  විසින් අධ්‍යක්ෂණය කරන ලද Action | Drama ගනයට අයත් ප්‍රබන්ධ චිත්‍රපටයක්.චිත්‍රපටයේ ප්‍රධාන වශයෙන් N. T. Rama Rao Jr., Ram Charan, Ajay Devgn, Alia Bhatt, Shriya Saran, Samuthirakani, Ray Stevenson, Alison Doody, සහ Olivia Morris රංගනයෙන් දායකත්වය සපයනවා.මෙය ඇමරිකානු ඩොලර් මිලියන 150 ක් වැනි ඉහළ Box Office ආදායමක්ද ලබාගෙන තියෙනවා.මේ වසරේ මාර්තු 22 තිරගත ව මේ වන විට 8.4 ක් වැනි ඉහල IMdb අගයක් ලබාගෙන තිබෙන මෙය අති විශිෂ්ට සිනමා නිර්මාණයක් බව නොඅනුමානයි…

කතාව පැත්තට හැරුනොත්…කතා දෙකක් විදිහට තමයි මේක දිවෙන්නෙ..

මුලින්ම පටන් ගැන්ම වෙන්නේ..1920 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ස්කොට් සහ ඔහුගේ බිරිඳ කැතරින් අඩිලාබාද් හි වනාන්තරයකට ගියපු වෙලාවක ගොන්ඩ් ගෝත්‍රයේ දැරියක් වන මල්ලි බලහත්කාරයෙන් රැගෙන යන තැනින්….ඉතින් මේ ගෝත්‍රයේ රැකවලා..අපේ එක වීරයෙක් වෙන භීම්…ඉතින් මෙයා මල්ලිව ආපහු අරන් එන්න වෙස්වලාගෙන නගරයට යනවා….

මේ අතරේ අපේ අනිත් වීරයා රාම්…මෙයා පොළිස්කාරයෙක්..අවුරුදු ගානක් තිස්සේ මෙයා සුද්දන්ට සේවය කරනවා..මොකද මෙයාටත් ලොකුම ලොකු අරමුණක් තියෙනවා ඉටුකරගන්න.ඒක ඉතින් පස්සෙ තමයි දැනගන්න වෙන්නෙ..ඉතින් මෙයා මෙයාගෙ අරමුණ වෙනුවෙන් නොකරන දෙයක් නෑ…ඔය අතරේ තමයි මෙයාට මෙහෙයුමක් ලැබෙන්නෙ.ඒ තමා භීම්ව පණ පිටින් අල්ලලා රජයට බාර දෙන එක.එයා මේකට එක පයින්ම කැමති වෙනවා.මොකද ඒකෙන් එයාගෙ අරමුණට යන්න පුළුවන් නිසා….

ඉතින් මේ දෙන්නා තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වැඩේ කරන් ඉන්නවා.එක වෙලාවක භීම් ගේ යාළුවෙක් රාම් ට අහුවෙනවා..කොහොම වුනත් වැඩේ ගැස්සෙනවා..මිනිහා සෙනග අස්සෙ අතුරුදන් වෙනවා…ඔන්න ඔය වෙලාවේ තමයි පොඩි පිරිමි ළමයෙක්ට අනතුරක් වෙන්න යන්නේ…එයාව බේරගන්න කවුරුත් නැතිවෙලාවේ මේ නොදන්නා හතුරො දෙන්නා රාම් සහ භීම් අහම්බෙන් මුණගැහිලා මේ කොල්ලව බේරගන්නවා.ඉතින් ඔය විදිහටයි ගින්දරයි ජලයයි අතර මිත්‍රත්වයක් ගොඩ නැගෙන්නේ..ඒත් මේ ගොඩ නැගුනේ ලෙයින් අවසන් වන මිත්‍රත්වයක්ද…අවසානයක් නොමැති සදාකාලික මිත්‍රත්වයක්ද යන්න කවුරුත් දැනන් හිටියේ නැහැ….

සත්‍ය හෙළි වූ විට කුමක් සිදුවේවිද…. අරමුණ වෙනුවෙන් මිත්‍රත්වය කැප කරාවිද… නැත්නම් මෙය නමට පමණක් සීමා වූ මිත්‍රත්වයක්ද…😁🥰

 

[නවතම WEB පිටපත් සඳහාද උපසිරැසි යාවත්කාලීන කර ඇත..] 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Shawini S Lakmali (සාවි) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Shawini S Lakmali (සාවි)

March 25, 2022


14
Total Subtitles

46 comments

  1. Anushka Udayanga

    Oraginal da me

  2. Harshi Gangodawilage

    me film eka original theleguda? hindida?
    Thank you sub walata.

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. බොහොම ස්තූතියි ඔබට
    ජය වේවා!

  5. Tharindu Sandaruwan

    වැඩේ ලස්සනට කරලා තියෙනවා. ඒත් Sub එක චුට්ටක් හරියට වැඩ කරන්නේ නෑනේ. බොහෝම ස්තුතියි හැමදේකටම. ජය වේවා.

    • ඔයා ගත්ත වීඩියෝ කොපිය චෙක් කරලා බලන්න මචං..සබ් එකට ගැළපෙන කොපි අපි දීලා තියනවා..

  6. Meka original kannada audio ekn gtta ekd

  7. sameera
    Cineru_users

    thanks bro

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    The Kashmir Files (2022) Hindi HQ HDRip

  9. me HC HD rip da?

  10. meka original audio , video da??

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thank for update……..

  12. Devindu Theekshana

    ස්තුතියි හොඳ කොපිය ආපු ගමන් පටස් ගාලා Update කරලා Sub එක දානවට

  13. Web dil link ake hdrip mokada?

  14. thanks bro. Halo s1 e9 sub ekath ikmanata dennoo..

  15. Mchn meke 720p 1.4GB copy eke audio eka hriyt wada krnne nane. 😢

  16. Achi
    Top Fan ⭐⭐⭐

    ‎බොහෝම ස්තුතියි සාවි ❤ සබ් එකට…👏

  17. Meke sound eka awl ne . Ai e

  18. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  19. සබට තෑන්ක්ස්..😎🧡

  20. Secret N ( නාරා )
    Cineru Family Member

    RRR එනකන් බලන් හිටපු එකක් තෑන්ක්ස් තෑන්ක්ස්!! 👌👌

  21. Ambooo.thanks.godak kal balan hitiye.♥️

  22. tnx bn. kalin ekk download karala bala gann baruwa hitiye

  23. madusanka jayaneththi

    SUB EKA GALAPENNE NATHTHE AI

    • ඔයා අරන් තියන වීඩියෝ කොපිය චෙක් කරලා බලන්න..සබ් එක දීලා තියෙන්නෙ HDRip/WEB-DL වලට..

  24. Film eka nam supiri mara viyadamak darala tiyenwa paya 3 yanwa danun ne thanks bro sub ekata..

  25. madawa sangeeth

    Thama Audio Eka aulda 1.4GB eke

  26. Dushmantha Madumadhawa

    blu ray thama awith nadda aiya

  27. thanks……………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login