The title of the page
7
80
84

Halo (2022) S01E9 [END] Sinhala Subtitles | “අවසානයක්ද? නව ආරම්භයක්ද?” | සිංහල උපසිරැසි සමඟ

(Halo (2022) S01E9 [END] Sinhala Subtitles) (Halo Sinhala Subtitles)
Halo ගැන නොදන්නා අයට Halo ගැන සරලව කිව්වොත්, Halo කියන්නේ අනාගතයේ මිනිස්සු විශ්වය ගවේෂණය කරද්දි හමුවුන “කවනන්ට්” කියලා හඳුන්වන පිටසක්වල ජීවී සමාජයක් එක්ක ඇතිවෙන යුද්ධයක් මූලික කරගෙන යන කතාමාලාවක්. මේ කාළ වකවානුව වෙද්දි ජානමය වශයෙන් වැඩි දියුණු කරපු සෙබලුන් විශේෂයක් හදනවා “ස්පාර්ටන්ස්ලා” කියලා.එහෙම හදපු සුපර් සෝල්ජර්ස්ලට තමයි ස්පාර්ටන්ස්ලා කියලා හඳුන්වන්නේ. ඉතින් එතන ඉන්න ස්පාර්ටන්ස්ලා අතරින් ප්‍රධාන චරිතය තමයි “ජෝන්” එහෙම නැත්තන් අපේ ‘මාස්ටර් චීෆ්’.
දැනට හේලෝ IMDB අගය 7.1 කියලා සටහන් වෙලා තියනවා.ඒ වගේම ඩොලර් මිලියන 200ක බජට් එකකින් තමයි සීරීස් එක හැදෙන්නේ.
කලින් එපිසොඩ් එක බැලුව නේද හැමෝම..  මෙන්න එපිසෝඩ් 09..මේක එනකම් බලාගෙන හිටිය අයට මේක තමයි සීසන් එකේ අන්තිම එපිසොඩ් එක..මේක ගැන නම් මම කියන්නේ නෑ මොකද අවසාන එපිසොඩ් එකේ තියෙන කුතුහලය නැති කරන්න මම කැමති නෑ.
Halo සිසන් 2 නිෂ්පාදනය කරනවා කියලා Paramount + එකෙන් නිවේදනය කරලා තියෙනවා එහෙනම් සීසන් 02 වලින් හම්බවෙමු……
එහෙනම් හැමදාම කියන වගේ 
මේ එපිය බලන්න.. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා 🙏🙏🙏
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

10 comments

  1. Elama thanks bro

  2. Tharindu Jeewantha

    thanks for subtitle

  3. Halo ගැන නොදන්නා අයට Halo ගැන සරලව කිව්වොත්, Microsoft lage Halo Game eka padaka karan Hadapu tv Series eka….

    උමේෂ් මදුරංග Thnx Bro….

    Puluwannam Me wagema yana me series ekath karanna balanna
    ~~~ Star Trek: Strange New Worlds ~~~

  4. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  5. thank you brother

  6. thanks bro

  7. අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා

  8. nama tikak pennuwanam athi. video 1a madin screen 1n bagayak nama watunama kohomada bn balanne

  9. Respect ..!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login