The title of the page
7
80
84

Halo (2022) S01E08 Sinhala Subtitles | “පක්ෂපාතීත්වය” | සිංහල උපසිරැසි සමඟ

(Halo (2022) S01E08 Sinhala Subtitles) (Halo Sinhala Subtitles)
Halo ගැන නොදන්නා අයට Halo ගැන සරලව කිව්වොත්, Halo කියන්නේ අනාගතයේ මිනිස්සු විශ්වය ගවේෂණය කරද්දි හමුවුන “කවනන්ට්” කියලා හඳුන්වන පිටසක්වල ජීවී සමාජයක් එක්ක ඇතිවෙන යුද්ධයක් මූලික කරගෙන යන කතාමාලාවක්. මේ කාළ වකවානුව වෙද්දි ජානමය වශයෙන් වැඩි දියුණු කරපු සෙබලුන් විශේෂයක් හදනවා “ස්පාර්ටන්ස්ලා” කියලා.එහෙම හදපු සුපර්සෝල්ජර්ස්ලට තමයි ස්පාර්ටන්ස්ලා කියලා හඳුන්වන්නේ.ඉතින් එතන ඉන්න ස්පාර්ටන්ස්ලා අතරින් ප්‍රධාන චරිතය තමයි “ජෝන්” එහෙම නැත්තන් අපේ ‘මාස්ටර් චීෆ්’.
දැනට හේලෝ IMDB අගය 7.1 කියලා සටහන් වෙලා තියනවා.ඒවගේම ඩොලර් මිලියන 200ක බජට් එකකින් තමයි සීරීස් එක හැදෙන්නේ.කලින් එපිසොඩ් එක බැලුව නේද හැමෝම..මෙන්න එපිසොඩ් 08..
මේක එනකම් බලාගෙන හිටිය අයට මේ එපිසොඩ් එකේ වෙන දේ කුතුහලයක් විදියටම ඉතිරි කරනවා මම මොකද කියනවා අති සුපිරිම එපිසොඩ් එකක් මේ අන්තිම එකට කලින් එපිසොඩ් එක අන්තිම එපිසොඩ් එකෙන් හම්බවෙමු……
එහෙනම් හැමදාම කියන වගේ මේ එපිය බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා 🙏🙏🙏
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

12 comments

  1. Thank you. Bro

  2. 🔥🔥🔥 Thanx උමේෂ් denakal balana idiye 🔥🔥🔥

    🔥Star Trek: Strange New Worlds
    🔥Star Trek: Picard
    🔥The Man Who Fell to Earth
    🔥Tokyo Vice
    🔥Power Book IV: Force
    🔥Snowpiercer
    🔥DMZ
    🔥Raised by Wolves

    Me set ekatath Sub denna balanna 🔥🔥🔥

  3. Thank you sago sub ekta ❤️

  4. umesh maduranga

    thank you හැමොටම 🙏🙏🙏🙏

  5. #request
    The Essex Serpent
    Senior Year

  6. Thank U Brother

  7. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  8. Thank you very much

  9. Thilina Himantha

    Thanks brother 💪

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login