The title of the page
The Northman (2022) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
7.7
89
77

The Northman (2022) Sinhala Subtitles | “තරුණයෙක්ගේ ඉරණම” | සිංහල උපසිරැසි සමඟ

(The Northman (2022) Sinhala Subtitles) (The Northman (2022) Sinhala Sub)

The Northman කියන්නේ vikings ලා ගැන හැදෙන කතා බලන්න කැමති කෙනෙක්ට මේ අවුරුද්දෙදි ලැබුණු හොද තෑග්ගක්. මේ වගේ කතාවල සාමාන්‍යයෙන් යුද්ධය තමා කතාවස්තුව වෙන්නේ. ඒත් මේක ටිකක් ඊට වඩා වෙනස්. තමන්ට කුඩා කාලේදී ඇස් දෙකෙන් විදින්නට ලැබුණු තමාගේ පියාගේ මිනිමරුවා, තමන්ට උරුම රාජ්‍ය කොල්ල කෑ පුද්ගයාගෙන් පළිගැනීමේ චේතනාවෙන් පැමිණෙන තරුණයෙක්ගේ ඉරණම ගැනයි. මිත්‍යාමතවලින් ගොඩනැගුනු අනාවැකි පස්සේ ගමන් කරන මේ තරුණයාට ආපහු රාජ්‍ය ගන්නවා කියන එක නම් ලේසි වෙන්නේ නෑ. 

විශේෂයෙන්ම මේ ෆිල්ම් එක මේ අවුරුද්දේ ආපු cinematography පැත්තෙන් නම් සුපිරිම ෆිල්ම් එකක්. ඉතින් ඒවගේ ෆිල්ම්වලට කැමති කෙනෙක් නම් මේ ෆිල්ම් එක මග ඇරගන්න එපා. කතාව දිගට කියනවාට වඩා ඒක ඔයාලම රසවිදීන්න.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නදුන් පියුමන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නදුන් පියුමන්ත

April 14, 2022


2
Total Subtitles

12 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. නවීන් ජයසිංහ

    බොහොම ස්තූති !!

  3. Sub එකට ගොඩක් ස්තූතියි.Firestarter 2022 මේකටත් Sub දෙන්නකො පුලුවන්නම් කවුරුහරි

  4. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියටk

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Monstrous (2022)

  6. Tom hiddleston ගෙ The Essex Serpent එකත් sub දෙන්නකො පුලුවන්නම්

  7. thanks …………………..

  8. Supiri macho.. tnx sub ekata.. 👍

  9. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login