The title of the page
7.9
88
70

Superman & Lois (2022) S02E10 Sinhala Subtitles | “බි(z)සාරෝ ලෝකය” | සිංහල උපසිරැසි සමඟ

(Superman & Lois (2022) S02E10 Sinhala Subtitles) (Superman & Lois S02 Sinhala Subtitles) (Superman & Lois Sinhala Subtitles)

කාලෙකින් එන්නේ ඉතින් සබ් එකකින්. මේ වෙද්දී මං එවපු BATMAN BEYOND සීරීස් එකේ ඉතුරු එපි ටික ඉක්මනින්ම පලකරන්න නියමිතයි. ඇඩ්මින්ට යවලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ සීරීස් එක හදිසි නිසා මේක ඉක්මනින් පළවේවි. කොහොමින් හරි මේ සබ් කෙරුවාවේ මං එල්ලිලා ඉන්නේ මගේ සදහම් පුතා නිසයි.

ඉතින් අද සබ් එක දෙන්නේ Superman.and.Lois.S02E10.WEBRip.x264-ION10 කියන කොපියට. ඒත් ඕනෙම වෙබ් එකකට සෙට්. මේ එපියේ තියෙන්නේ අපේ බිසාරෝ ගේ ලෝකය ගැන. ඒ කිව්වේ සුපියගේ කොපිය හිටිය ලෝකේ ගැන. එපිය නම් පට්ට. ඒත්බලන්න නම් හරි අමාරුයි. මුලු එපියම රතු පාටයි. ඒ ලෝකේ හතරැස්. සුපීගේ පුතා ජොනතන්ට බලයන් තියෙයි. ඔය කෙටියෙන්ම කිව්වේ. බලන්නකෝ ඔයාලම. ආ කමෙන්ටුවකුත් ලියාගෙනම යන්න. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි!! සඟ සරණයි!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

9 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

  2. Sub ekta තැන්කස් බන් ❤️

  3. Manda Pama 11th ewith needa??? Thax දර්ශන

  4. Episode 11 one.thanks

  5. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  6. epsiode 11 ewith ane sub dahankooo..

  7. ඉතුරු එපි වලට sub දෙන්නැද්ද සහෝ…🙄🙄🙄

  8. R.M.DUMINDU PRABHATH DINUSHA ABEYRATHNA

    sub ekata godak thanks , itiru ewatath sub dennako ikmanin

  9. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login