The title of the page
7.9
88
70

Superman & Lois (2022) S02E11 Sinhala Subtitles | “සත්‍ය සහ ප්‍රතිවිපාක” | සිංහල උපසිරැසි සමඟ

(Superman & Lois S02 Sinhala Subtitles)

ටික කාලෙකට පස්සේ අදත් ආවේ අපේ වීරයගේ කතාවේ එකලොස්වෙනි එපිසෝඩ් එකට සිංහල සබ් අරන්, ඒ කිව්වේ සුපර්-මෑන් & ලෝයිස් දෙවෙනි සීසන් එකේ එකලොස් වෙනි එපිසෝඩ් එකට සිංහල උපසිරසි අරන්. ඉතින් මේ එපියට සබ් දෙන්න ටික දවසක් ගියා, සමාවෙන්න ඕනා ඒකට ඉතින් සබ් දෙනකන් බලන් හිටපු අයිටත් තෑන්ක්ස් කරන්න ඕනා අපි වෙනුවෙන් ඉවසන් හිටපු එකට💥.

වැඩි කතා නැතුව එහෙනම් අපි කතාව පැත්තට හැරිලා ඉමු. ඔයාලා කලින් කොටසේ දැක්කානේ ඇලී ඕල්ස්ටන් බිසා(z)රෝ වර්ල්ඩ් එකෙන් ආපු අනුවාදයත් එක්ක එකතු වෙනවා පෙන්ඩන්ට් එක හරහා, ඊටපස්සේ බිසා(z)රෝ වර්ලිඩ් වලින් ආපු ජොනතන්ගේ අනුවාදයට කියනවා ජොනතන් එක්ක එකතු වෙන්න කියල, ඒත් ඒක කරන්න ජෝර්ඩන් ඉඩ දුන්නේ නෑ. පස්සේ සුපර්මෑන් බිසා(z)රෝ වර්ල්ඩ් එකේ ඉදන් ඇවිත් ඒක නැවැත්තුවානේ. එතන ඉදන් තමා කතාව යන්නේ.
   

සුපර්මෑන් කියන්නේ ක්ලාක් කෙනට් කියලා දන්නේ ටික දෙනයිනේ, ඉතින් අනිත් හැමෝගෙන්ම මේක රහසක් විදිහට ආරක්ෂා කරන් ඉන්නේ ලොකු ගේමක් දීලා. ඔයාලා ඒක දන්නවානේ. අවුරුදු දාහතරක් යනකන් කොල්ලො දෙන්නට කිව්වෙත් නෑනේ. ඒ හින්දා කොල්ලෝ දෙන්නා ඉන්නේ පට්ටම තරහකින් තර්ක කරනවා, ඒ වගේම කොල්ලෝ මේ ප්‍රශ්ණ එක්ක කොහොම ඉස්සරහට යයිද මොන විදිහට සුපර්මෑන් මේ ප්‍රශ්ණ විසදයිද කියලා අපිට දැන ගන්න නම් මේ එපිසෝඩ් එක බලන්නම වෙනවා.

අනිත් එපිසෝඩ් වලටත් සබ් ඉක්මනට අරන් එනවා, එහෙනම් කොල්ලෝ අපි ගියා. සැමට ජය!

බුදු සරණයි!
මම ෂෙහාන් සචින්ත🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

7 comments

  1. Sub ekta thnx machn ❤️🔥

  2. බොහොම ස්තුතියි නියම වැඩක්

  3. Matheesha piumal Gunawardhana

    Ade denakan ban hitiye thenks ban

  4. sub ekata godak thnks. ituru tikath ikmanin denna sahooo

  5. Episode 12 / 13 / 14 / 15 sub tikath danna sahoo

  6. Kalana Bhasitha

    Ado Anith Episode Tike Sub diyanko…..

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login