The title of the page
Twenty One Grams Sinhala Subtitle
Twenty One Grams Sinhala Subtitle
7.1
96

21 Grams (2022) AKA Twenty One Gms Sinhala Subtitles | “හැම කරුණක්ම සිදුවෙන්නේ යම් කාරණාවක් අරමුණු කරගෙනමයි” | සිංහල උපසිරැසි සමඟ

(21 Grams (2022) AKA Twenty One Gms Sinhala Subtitles) (21 Grams (2022) Sinhala Subtitle) (21 Grams Sinhala 2022 Subtitle) (21 Grams 2022 Sinhala Sub)  (21 Grams Sinhala Subtitle)

ඔන්න එහෙනම් අදත් ඉක්මනින්ම ආවේ අළුත්ම මලයාලම් සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙනයි..එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා.

ජීවිතය සැබැවින්ම ජිග්සෝ ප්‍රහේලිකාවක්, කෙනෙක් එය පූර්වානුමාන කරාවි, තවෙකෙක් එහිදී වැරදි කරාවි, බලාපොරොත්තු සිඳෙනා මොහොතවල් උදාවේවී, සාර්තකත්වය හිමිවනා අවස්තාවනුත් මුණගැසේවි, නමුත්……..අවසානයේදී……….ප්‍රහේලිකාවේ අතුරුදන්ව පැවති කුඩාම කොටස් පවා දෛවය විසඳාවි………….. 

ජීවිතයේ හැම කුඩා කොටසකටම එයටම අදාල ස්තානයක් තියේවි…

වේද ග්‍රන්ථයන් හී තියෙන එක ස්ලෝකයක වදනක් තියෙනවා “සර්ව කාරණ කාරනම්” කියලා….

ඒ කියන්නේ හැම කරුනක්ම සිදුවෙන්නේ යම් කාරනාවක් අරමුණු කරගෙනමයි, නිකරුනේ සිදුවන කිසිවක් මේ සොබාදම තුල නෑ….

ඔව් ……..ඒ අනුව…. චිත්‍රපටය කියන ලෙසටම, ජීව්තේ අපිට හමුවන , දකින හැම කුඩා කොටසක්ම එයට අදාල ස්තානයේදී, අදාල කාලය පැමිණිවිට නිසැකවම නිවැරැදි තැනටම ගැලපේවි………

21 ග්‍රෑම්….ඒ කියන්නේ මනුශ්‍ය ශරීරය ආත්මය විසින් අතැර යන අවස්තාවේදී ශරීරයෙන් අහිමි වන බර ප්‍රමාණය…. තවත් අයුරකින් පැවසුව හොත් එය ආත්මයේ බර ප්‍රමාණය ලෙසින් සැලකිය හැකියි………

ඉතින් මේ වසරේ දුටු තවත් එක් විශිෂ්ඨ මලයාලමක් …….. ත්‍රිලර්, ක්‍රර්‍යිම් ශානරයේ වැඩක්…….

බොහොම ඉවසිල්ලෙන් අවබෝධයෙන් යුතුව හොඳින් බලන්න. ඔබත් විසඳාවි මේ ගැටලුව කේරල පොලීසියට කලින්ම ඇතැම්විට …….

එය චිත්‍රපටයේ දුර්වලතාවය නොව , එය මට අනුව චිත්‍රපටයේ සාර්තකත්වයේ අංගයක්.. මක්නිසාද යත්, චිත්‍රපට හොඳින් බැලුවොත් අපට ගැටලුව විසඳීමට අවශ්‍ය සාධක එකින් එක එය අපට මුල පටන්ම පෙන්වූ වග දකින්න පුළුවන් වේවි………..

හැබයි චිත්‍රපටයේ පැයකුත් විනාඩ් 31 ගතවූ තැන දර්ශනය නම් මොහොතකට මාව සසල කරා, එය නම් මා විසින් පූර්වානුමානය කර තිබුනේ නෑ………පුංචිම පුංචි ලස්සනයි හිත සනසන සංගීතය පිරි එකම එක ගීතයකුත් මෙහෙදී හමු වේවි….ඉතින් අත්නොහැර නරඹන්න මේ මලයාලම් නිමැයුම ….නැරඹීමෙන් අවසන සටහනක් තබන්න ඔබට හැඟුන දේ ගැනත්…..

කථාව පැත්තට ගියොත් පෙෘද්ගලික රෝහලක හෙද සේවයේ නියතු රෑමත් අංජලී අබිරහස් මරණයකට නතුවී, එහි උණුසුම පහව යන්නත් මත්තෙන් ඇගේ වැඩිමහල් සොයුරු මාටින්ද එම ඉරණමටම ලක්වේ.මේ අතර සිය කුඩා දියණියගේ අකල් මරනයෙන් සිත් පෑරුණු අපරාධ අංශයේ නන්ද කිශෝර් වෙතටයි මේ ඝාතන ද්විත්වයේ නිරීක්ෂණයන් පැටවෙන්නේ. ඉතිං සිය සහයකයා සනී සමග අදාල රාජකාරියට මුසුවන නන්ද කිශෝර්ට අපරාධයේ සුලමුල සොයාගැනීමට හැකිවුනාද., නැද්ද..? බලන්නම වෙනවා..

– චිත්‍රපටය පිළිබද විස්තර බිදක් –

කාණ්ඩය : Crime/Thriller/Drama
අධ්‍යක්ෂණය : Bibin Krishna
නිෂ්පාදනය : Rinish KN
රංගන ශිල්පීන් : Anoop Menon, Renji Panicker, Leona Lishoy, Anu Mohan , Ranjith
ධාවන කාලය : 2h 13min Running
තිරගත කල දිනය : 18 March 2022
IMDB අගය : 7.5/10

(Twenty One Gms Sinhala Subtitles) (Twenty One Gms (2022) Sinhala Subtitle) (Twenty One Gms Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

7 comments

  1. Secret N ( නාරා )
    Cineru Family Member

    කොල්ලා ෆෝම් වෙලා ඒ සැරේ පාර පාර ආ… 💥💥💥💥👌👌👌👌👌

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Film eka ganne kohomada

    • වීඩියෝ පිටපත් කියන තැනින් ගන්න..VPN off කරලා සයිට් එකට එන්න..

  4. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..s

  5. Supiriyk tham gent tynne antymts hitha ganna beri una mata nm killer kawda kiyala.. Thanks saho

  6. Patta bro ❤️
    Request – John Luther 2022 ( Malayalam )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login