The title of the page
The Boys (2022) S03E04 Sinhala Subtitles
The Boys (2022) S03E04 Sinhala Subtitles
8.7
92
93

The Boys (2022) S03E04 Sinhala Subtitles | “තේජාන්විත පස් අවුරුදු සැලැස්ම” | සිංහල උපසිරැසි සමඟ

(The Boys (2022) S03E04 Sinhala Subtitles) (The Boys S03 Sinhala Subtitles)

කොහොමද යාලුවනේ,පළවෙනියටම සමාව ඉල්ලනවා,එපිය දෙන්න මෙච්චර පරක්කු වුන එකට.මොකද  කාර්‍යබහුලත්වයක් ඒ කාලෙ තුළ ආපු නිසා.

හරි කොහමෙන් හරි මේ හතරවෙනි එපිය,හෝම්ලෑන්ඩර් ගෙ දරුණුකම එන්න එන්නම ලන් වෙනවා,ඉතිං මේක ඉවරයක් කරන්න බුචර් සහ එයාගෙ කණ්ඩායම සෝල්ජර් බෝයි ව මරපු ආයුධය හොයාගෙන රුසියාවට  යනවා,ඒත් එතන අමුතුම දෙයක් වෙන්නෙ,ඒක මම කියන්නෙ නෑ.කොහොමත් හරි මුල ඉදලම මේකෙ සෝල්ජර් බෝයිගෙ කැරැක්ටර් එකට නළුව වෙලා තියෙන්නෙ අපි කවුරුත් දන්න Supernatural කතාමාලාවෙ එහෙම ඉන්න Jensen Ackles,ඒක මම දැනගත්තෙ මේ එපියෙ.

එහෙනම් පරක්කු වුන එකට සමාව නැවතත් ඉල්ලන ගමන් මම යනවා.අනික් එපිය දෙන්න මෙච්චර කල් වගේ බලන් ඉන්න දෙන්නෙ නෑ.

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

15 comments

  1. sub ekta thnx bro ❤️

  2. තැන්ක්ස් සහෝ

  3. Sanjeewa Sandaruwan

    balagena idiyee mchoo thanksss….!

  4. Tnx bokka❤️‍🔥

  5. Thanks brother

  6. sub ekata thanks bro. episode 5 puluwannam ikmnata denna. thank you again

  7. Thank you සහෝ සබ් එකට. පරක්කු උනත් කමක්නෑ එක්කෝ. මගින් නවත්තන්නේ නැතුව දිගටම දෙන්න.. ඉවසන් ඉන්නම් ඉතින්

  8. sub ekt tnx xho! epi 5 ඔනී ඉක්මනට❤

  9. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  10. සිංහල උපසිරැසියට ස්තූතියි

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  12. Thanks Brother…😎

  13. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  14. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login