The title of the page
The Boys S03 Sinhala Subtitles
The Boys S03 Sinhala Subtitles
8.7
92
93

The Boys (2022) S03E05 Sinhala Subtitles | “බොරුවෙන් තැනුණු ලෝකය දෙස බලන අවසන් කාලය” | සිංහල උපසිරැසි සමඟ

(The Boys (2022) S03E05 Sinhala Subtitles) (The Boys Sinhala Subtitles) (The Boys S03 Sinhala Subtitles)

කොහොමද යාළුවනේ,ඔයාලට පස් වෙනි එපියත් ගෙනාවා ඔන්න අද…

ඉතිං කතාව එන්න එන්නම උණුසුම් වීගෙන එන්නෙ,කලින් එපියෙදි අවුල් ගොඩක් වුනානෙ,එහින් සෝල්ජර් බෝයි පැනගත්තා,කිමිකෝ ටත් හොඳ ටම තුවාල වුනා.තව හෝම්ලෑන්ඩර් සුපර්සොනික්ව මරල දාලා…

ඉතිං අද එපියෙ මොනා වෙයිද,සෝල්ජර් බෝයි ඉස්සරහට මොනා කරාවිද?,හෝම්ලෑන්ඩර් තව ගොදුරක් අල්ලගනීවිද? බලලම දැනගන්න…

ඉතිං ඉවසන් හිටියට ස්තූතියි…හයවැනි එපියෙන් හමුවෙමු..පුලුවන් නම් සබ් එකේ ගුණදොස් ඕන එකක් කමක් නෑ තියනව නම් කියල feedback එකකුත් දීල කොමෙන්ට් එකක් දාන්න,

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

12 comments

  1. Sub ekta thnx bro ❤️

  2. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    6 වෙනි එපියෙන් හමු වෙමු…

  3. Thank you Brother ❤

  4. thanks bro

  5. Tharindu Dananjaya

    Ade 6 weni ekatath ikmnin dennko

  6. 6 weni eka dennako ilmnta

  7. 6weni එකත් dendakoo ඉක්මනට

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  9. Thanks Brother…😎

  10. thanks brother

  11. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  12. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login