The title of the page
Kinnerasani Sinhala Subtitle
Kinnerasani Sinhala Subtitle
7.2

Kinnerasani (2022) Sinhala Subtitles | “ලෙයින් ලියවුණු කතා පොත” | සිංහල උපසිරැසි සමඟ

(Kinnerasani (2022) Sinhala Subtitles) (Kinnerasani (2022) Sinhala Subtitle) (Kinnerasani Sinhala Subtitle) (Kinnerasani 2022 Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම… ආදරකතා වලට කැමති අයට තවත් එක් උපසිරැසියක් අරගෙන තමයි අද ආවේ. පැය 2  විනාඩි 10 ක  කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් කතාවක් තමයි මේක. ⁣ඇත්තටම මේ කතාව සුන්දරද…?  7.2 IMDB අගයක්  ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Romance / Thriller / Drama කාණ්ඩයට අයත්  තෙළිඟු චිත්‍රපටයක්. Kalyaan Dev  හා Ann Sheetal මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Ramana Teja විසින්.

කතාව ගැන කිව්වොත් එක කෙල්ලෙක් ඉන්නවා ඇස් දිහා තත්පර දහයක් විතර බලාගෙන ඉදලා එයාගෙ හිත අතුලෙ තියෙන සිතුවිලි මොනවගේද කියලා කියන්න පුළුවන්. වාව් මරු නේද..?  වෙන්කට් කියන්නේ නීතිය පිළිබඳව හොඳ දැනීමක් තියෙන ලෝයර් කෙනෙක්. මේ හිත් කියවන කෙල්ලයි මෙයයි දෙන්නට දෙන්නා අඳුරනවා. ඉතිං මේ හිත් කියවන කෙල්ල පුස්තකාලයක් කරගෙන යද්දි මෙයට හම්බුවෙනවා එක කතා පොතක්. මේ කතාව ගොඩක් රහස් ගොඩක් වැලලුනු කතාවක් මොකක්ද මේ “කතා පොත” ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න.. ★ ( SK )

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Buddhika laKMal
    Cineru_users

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
    h

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login