The title of the page
Ms. Marvel (2022) E03 Sinhala Subtitles
Ms. Marvel (2022) E03 Sinhala Subtitles
6.6
97
76

Ms. Marvel (2022) E03 Sinhala Subtitles | “අයිශාගේ කතාව” | සිංහල උපසිරැසි සමඟ

(Ms. Marvel (2022) E03 Sinhala Subtitles) (Ms. Marvel Sinhala Subtitles)

Marvel විශ්වයෙ පාකිස්තාන වීරවරිය,

Ms Marvel කියන්නෙ fictional superhero චරිතයක්. ජූනි 8 disney plus ඔස්සෙ මේක විකාශය වෙනවා. එපිසෝඩ් හයකින් මේ මිනි සීරියස් එක සමන්විතයි. ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් වයස අවුරුදු 16 ක ගෑනු ලමයෙක් ගැන තමයි මේකෙ තියෙන්නෙ.ඒ වගේම මාවල් යුනිවර්ස් එකට මේ චරිතය සම්බන්ද වෙනවා.

කතාව බලද්දි ඔයාලට ඒක තේරෙයි. ඉතින් මේ ගෑනු ලමයට ඉස්කෝලෙ කිසිම කෙනෙක් ගැලපෙන්නෙ නෑ. එකම එක කොල්ලෙක් විතරයි මේ ගෑනු ලමය එක්ක හොදින් ඉන්නෙ ඒ වගේම මේ කෙල්ලගේ පවුල හෙන සාම්ප්‍රදායිකපවුලක්. ගොඩක් බර නීති එහෙම තියෙන පවුලක් ඒ වගේම මේ ගෑනු ලමයගේ වීරය වෙන්නෙ කැප්ටන් මාවල්. එයාව නම් ඔයාල නොදැන ඉන්න විදියක් නෑ. කොහොම කොහොම හරි මේ කෙල්ලටත් සුපිරි බලයක් ලැබෙනවා.

===උඩ තියෙන රිවිව් එකනම් තරුශ නවෝද් සහෝදරයගේ ඒකට thank you 🙏🙏🙏===

ඉතින් හැමෝටම කොහොමද සතුටින් ඇති කියල හිතන්නත් බැ රටේ තියෙන තත්ත්යේ හැටියට එවා අවුලක් නැ එහෙනම් කතාව පැත්තට හැරෙමුකො දෙවෙනි එපිසොඩ් එක බැලුවද එල නේද මෙන්න එපිසොඩ් දෙක අරගෙන ආවා ඉතින් කමලාගේ ලොකු අම්මා නැත්නම් අයිශාගේ රහස මොකක්ද කියලා මේ එපිය එකේ පෙන්නනවා එවගෙම Marvel Clandestines කියන කණ්ඩායම ගැන ඔයාලට දැනගන්න පුළුවන්….. 

එහෙනම් එපිසෝඩ් එක බලන්නකෝ…හතරවෙනි එපිසොඩ් එකෙන් හම්බවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

8 comments

  1. thanks bro

  2. Thnx you sago 😃❤️

  3. Sudesh Wickramasinghe

    Thanks Sub ekata.
    ඒ වගේම කියන්න ඕනෙ සබ් එකේ අඩුපාඩු ටිකක් තියෙනවා. ඒවා හදාගෙන ඉස්සරහට යමු.
    ඉංග්‍රීසි තේරුමයි සබ් එකේ තේරුමයි සම්පූර්ණයෙන් වෙනස් තැන් කීපයක් දැක්කා.
    සුබ පතනවා ඉදිරි ගමනට ❤️❤️

    • umesh maduranga

      thank you brother අඩුපාඩු පෙන්වලා දෙනවට
      එතනට ගැලපෙන වචනය හොයලා තමයි දාන්නෙ මේ සීරිස් එක හින්දි එක්ක පොඩ්ඩක් මික්ස් නිසා තමයි අවුල

  4. Thanks for the sub!!!!!!!!

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  6. video link eka wada nane! pls check

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login