The title of the page
8.7
92
93

The Boys (2022) S03E06 Sinhala Subtitles | “වීරත්වය” | සිංහල උපසිරැසි සමඟ (18+)

(The Boys (2022) S03E06 Sinhala Subtitles) (The Boys S03 Sinhala Subtitles) (The Boys Sinhala Subtitles)

කොහොමද යාළුවනේ!

අදත් ආවා The Boys  එපිසෝඩ් six එක අරගෙන ඔන්න..🤩

අද තියෙන්නෙ කතාමාලාවෙ සුපිරිම එපියක්…ඒ වගේම තමා අනික් ඒවට සාපේක්ෂව අවුල් සීන් ඒකියන්නෙ,Blood,Violence,Sex වගේ දේවල් වැඩිපුර තියන නිසා තනියෙන් ඉදගෙන බැලුවොත් හොඳයි.

හොඳයි..ගිය කතාවෙන් අපි දැක්කනෙ බුචර් සෝල්ජර් බෝයි එක්ක කණ්ඩායම් වෙනවා,ඉතිං සෝල්ජර් බෝයි එයාගෙ කණ්ඩායමේ හිටපු අයව හොයාගෙන මරන්න යන ගමනකයි ඉන්නෙ…ඉතිං මේකට බුචර් එයාට උදව් කරනවා.ප්‍රති උපකාරය විදිහට එයා ඉල්ලන්නෙ Homelander ව මරන එක…තව හෝම්ලෑන්ඩර් දැනගන්නවා සෝල්ජර් බෝයි ආපහු ඇවිත් කියල…ඉතිං ඒක හෝම්ලෑන්ඩර් ට ඒක කොහොම බලපාවිද…අද මොනා වේවිද කියන එක ඔයාලට ම බලන්න කියල ආරාධනා කරනවා.ඔයාලට Homelander vs Soldier Boy සුපිරි ෆයිට් එකක් බලාගන්න පුලුවන් වෙයි.

එහෙනම් අදට අපි ගියා.ඊළග එපියෙන් හමුවෙමු.

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

19 comments

  1. Sub ta thnx bro ❤️

  2. Thanks For the SUB brother

  3. Thanks saho

  4. Thanks kollo meka digatama danna

  5. Thanks brother

  6. Sanketh Ekanayake

    මං මේ series එකේ පළවෙනි season 2 බලලා නැති නිසා බලන්න පටන්ගත්තා. 😍
    ඒත් The Boys S01 E08 Sinhala Sub එක දීලා නෑනේ. 😥
    පුළුවන් ඉක්මනට ඒකත් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. 🙏

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  8. Thanks Brother…😎

  9. thanks for the sub bro. episode 7 ekath denna ikmanata. thanks

  10. Ade ilaga epi ekt sub eka diynko brother mn meke sub ek dala tibb hind bluwe

  11. thanks bocca

  12. Brother Episode 7 ake sub aka denne kawadada Machan …😊😊😊

  13. Episode 7 ekata sub eka one brother ikmanatama…thanks

  14. Thanks Brother

  15. thanks bn.👍 7th one😊

  16. බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  17. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  18. Bhashana Rashmika

    මට Soldier boy කියන රුසියානු කතාවේ Subtitles දෙන්න පුළුවන් ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login