The title of the page
4.4
20
61

Blowback (2022) Sinhala Subtitles | “දියණිය වෙනුවෙන් කල මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ

(Blowback (2022) Sinhala Subtitles) (Blowback Sinhala Subtitle) (Blowback Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද උපසිරැසි අරන් ඇවිල්ලා තියෙන්නේ මේ අවුරුද්දේ Blue Ray කොපි එනකම් කට්ටිය බලන් හිටලු ඉංග්‍රීසි චිත්‍රපටයකට. පැය 1  විනාඩි 33 ක  කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් අමුතු මංකොල්ලයක් මේක.   4.4 ක IMDB අගයක්  ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Mystery/Adventure  කාණ්ඩයට අයත්  ඉංග්‍රීසි චිත්‍රපටයක්.   මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත Cam Gigandet , Randy Counter හා Michele Plaia ඇතුළු සෙසු නළු නිළියන් නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Tibor Takacs විසින්.

කතාව ගැන කිව්වොත් සුව කරන්න අපහසු ලෙඩක් තියෙන, අම්මා නැති, තාත්තා ව්තරක් ඉන්න කෙල්ලක් ඉන්නවා. ඉතිං මෙයාගේ මේ ලෙඩේට බෙහෙත් කරන්න ලොකු වියදමක් දරන්න සිද්ද වෙනවා. මෙහෙම යද්දි මේ තාත්තට සල්ලි හොයා ගන්න පොටක් පෑදෙනවා. ඒ බැංකුවක් මං⁣⁣කොල්ල කන්න. මේක මෙයාට තනියෙන් කරන්න පුළුවන් වෙන්නේ නෑ. ඉතිං මේකට මෙයා කණ්ඩායමක් එකතු කර ගන්නවා. ” සල්ලි ඔයාලාට හැබැයි මට ඕන……. ” මොකක්ද එයා කියන්න ඇත්තේ.. සල්ලි එපාද….? එහෙනම් ඇයි බැංකුවක් කොල්ල කන්නේ….? සල්ලි ඇරෙන්න බැංකුවක වෙන මොනාද තියෙන්න පුළුවන්….? ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★ ( SK )

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

6 comments

  1. Blind spots s5 denna berida 😇

  2. හිරාන් ශාරංග

    සබ් එක වෙනුවෙන් ස්තුතියි
    😊🙏

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request :
    The Man from Toronto (2022)
    Noise 2022 [JAPANESE] Action-{YIFY}
    Crimes of the Future (2022) – IMDb
    The Man from Toronto (2022) – IMDb
    Spiderhead (2022) – IMDb

  4. The man from Toronto 2022 film eke sub eka dennko

  5. The Valet sub eka.

  6. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..f

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login