The title of the page
8.7
92
93

The Boys (2022) S03E07 Sinhala Subtitles | “ආලෝකය” | සිංහල උපසිරැසි සමඟ

(The Boys (2022) S03E07 Sinhala Subtitles) (The Boys S03 Sinhala Subtitles) (The Boys Sinhala Subtitles) (The Boys S3 Sinhala Subtitles)

කොහොමද යාළුවනේ අදත් අරගෙන ආවා,ඔයාල බලාගෙන හිටිය සබ් එක

The boys තුන්වෙනි කතාසමය ඉවර වෙන්න තව එක එපියයි තියෙන්නෙ…ඒක මේ සිකුරාදා නැත්තම් ජූලි 8 නිකුත් වේවි.

ඉතිං කලින් එපියෙ අපි හොඳ හොඳ සිද්ධි දැක්කනෙ…සෝල්ජර් බෝයිගෙයි හෝම්ලෑන්ඩර්ගෙයි හොඳ ෆයිට් එකකුත් තිබ්බනෙ.

ඉතිං එතනින් එහාට අද කතාව යන්නෙ,…කියන්නෙ නෑ අරගෙනම බලන්න.

එහෙනම් අපි ගියා.

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

11 comments

  1. Sub ekts thnx bro

  2. Ammo gammak bossa sub eka danakamma thama balan hitiye…thanks

  3. Thanks Brother…Sub eka enakammai balan hitiye machan …😅

  4. තැන්ක්ස් සහෝ 👍❤️

  5. Thank you මගින් නවත්තන්නේ නැතුව දිගටම දීලා ඉවර කරනවට

  6. elakiri kollo. thanks

  7. Thank you thank you brother sub ek dnkn bln idiye 😍 wadi wadiyen labenn oni 😍

  8. අන්තිම එක දෙන්නකො අයියෝ

  9. Amila Jeewantha

    අන්තිම එක ඕනෙ 🥺

  10. බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  11. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login