The title of the page
7
83

Raja Huli (2013) Sinhala Subtitles | “රාජා” | සිංහල උපසිරැසි සමඟ

(Raja Huli (2013) Sinhala Subtitles) (Raja Huli (2013) Sinhala Subtitle) (Raja Huli Sinhala Subtitle) (Raja Huli Sinhala Sub)

හැමෝටම සුබ දවසක්!!! කාලෙකින් සබ් එකකට අත ගැහුවා.මේ පාර යශ්ගේ ෆිල්ම් එකකටම සබ් එකක් ගහන්න හම්බුනා 😍😍 ඔයත් කන්නඩ ෆිල්ම් රසිකයෙක් නම් ලඟදි (ලගදි කිව්වට මාස එකාමාරක් විතර වෙනවා.) වෙබ් කොපි ආපු K.G.F Chapter 2යි, 2018 ආපු 1යි දෙකම බලන්න ඇති ඒකේ රොකීට එහෙමත් නැත්තන් යාශ්ට අමතරව ඉන්න කමලුත් (Vasishta N. Simha) මේකෙ රගපාන්න ඉන්නවා..කතා ඇති දැන් ෆිල්ම් එක පැත්තට යමු.

මේකේ රාජාහුලි ඒ කියන්නේ යාශ් ගමේ කොල්ලෝ ඔක්කොටම උදවු කරන්න ඉන්න චරිතයක්.ආච්චි මෙයාට තාත්තට වඩා හොදට ආදරෙන් ඉන්නවා.තාත්තගේ ආසාව තියෙන්නේ මෙයාව කොලේජ් යවල හොද ඔෆිස් එකක වැඩට යවන්න ඒත් මෙයා ඒවට කැමති නෑ

මෙයා එක දවසක් කඩයක් ඉස්සරහ තියෙන බංකුවක ඉදන් ඉද්දි මෙයාගේ ගමේ යාලු කොල්ලෙක් මෙයා ගාවට ඇවිත් මෙයා මම කැමති කෙල්ල බස් එකේ යනවා එයාව මට සෙට් කරල දෙන්න කියල රාජාට කියනව රාජා ඉතින් බස් එකේ නැගලා කෙල්ලව බලලා මෙයාට සෙට් කරන්න යද්දි තවත් කොල්ලෙක් ඒ කෙල්ල පස්සෙ යනවා.ඊට පස්සෙ දෙන්නගෙන් වැඩිම කාලයක් පස්සෙ ගියේ කවුද කියල බලල කරන්න දෙයක් නැති හින්ද දෙන්නටම මාසෙ මාසෙ ගානේ දෙනව කෙල්ලව කොහොමහරි සෙට් කරගන්න,මාසයක් යනකන් රාජා බස් එකට නගින්නෑ, මාසේ ඉවර උනාට පස්සෙ බස් එකට නැගල බලද්දි කෙල්ලත් එක්ක සෙට් වෙල තිබ්බෙ නැත්තන් එවෙලෙම එයා බස් එකෙන් බැහැල යන්න ඕන.මෙයා බස් එකේ ඉද්දි මෙයා කැමති සිංදුවක් තියෙනව ඒක ප්ලේ කරන්න ඕනේ,තව මෙයා ඉද්දි කවුරුහරි කෙල්ලෙක්ට එහෙම කරදර කලොත් උට ගුටි තමා…..

මෙයාට ප්‍රශ්නයක් විසදන්න හොදට බොන්න ඔනේ.මෙයාට චිකා කියලා හොදම යාලුවෙකුත් ඉන්නවා.මිටත් වඩා කිව්වොත් ෆිල්ම් එකෙන් වැඩක් නැති වෙනව.අනික් ටික බලලම දැනගන්න.එහෙනන් බුදු සරනයි ඔයාලා ඔක්කොමටම.සබ් එක සින්ක් කරල දුන්න මදුශාන් අයියටත් ගොඩක් ස්තූතියි ❤️

මේ කරදර ඉක්මනින් ඉවර වෙලා ඉන්න පුලුවන් රටක් බිහිවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිදු දුල්ශාන් ( L U Z I ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිදු දුල්ශාන් ( L U Z I )

October 12, 2021


17
Total Subtitles

4 comments

  1. Thasitha Nilanka
    Cineru_users

    Thanks bn sub ekata puluwannam me movie ekatath sub one 👍👍👍👍Santhu Straight Forward

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Salinda Jayathissa

    Ela ….. Santhu Straight Forward (2016) ekatath sub denna

  4. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…jh

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login