The title of the page
Keedam (2022) Sinhala Subtitles
Keedam (2022) Sinhala Subtitles
6.6
89

Keedam (2022) Sinhala Subtitles | “රාධිකා බාලන්” | සිංහල උපසිරැසි සමඟ

(Keedam (2022) Sinhala Subtitles) (Keedam (2022) Sinhala Sub)

ඔන්න අද උපසිරැසි අරගෙන ආවෙ July 1 ott release වුනු crime / thriller ගණයට අයිති වෙන Keedam කියන අපූරු මලයාලම් චිත්‍රපටයට. චිත්‍රපට අධ්‍යක්ෂක Rahul Riji Nair විසින් අධ්‍යක්ෂනය කරපු මේ චිත්‍රපටයට සූරූපි නිළි Rajisha Vijayan සහ ප්‍රවීන නළු Sreenivasan ප්‍රධාන චරිත ඔස්සේ දායක වෙනවා. 6.6/10 ක IMDb අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය Hacking සම්බන්ධයෙන් උනන්දු අය බලන්නම ඕන චිත්‍රපටයක්.

එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

කතාව ගෙතෙන්නෙ රාධිකා බාලන් කියන තරුණිය වටා. එයා වෘතියෙන් Cyber security expert කෙනෙක්. ඒ වගේම අනිත් අයගෙ පුද්ගලිකත්වයට ගොඩක්ම ගරු කරන කෙල්ලෙක්. ඉතින් ඒ අතරෙ මෙයා ඉන්න නගරෙ හොරු කල්ලියක් මත්ද්‍රව්‍ය හා රත්‍රන් ජාවාරමක් කර ගෙන යනවා. කොහොමහරි ඒ කල්ලියේ සාමජිකයෙක් අපේ කතා නායිකාවගෙ නම්බර් එක හොයා ගෙන එයාට කෝල් මැසේජ් දාලා වද දෙනව. ඒ විතරක් නෙවෙයි අසභ්‍ය දේවලුත් එවනවා.

ඉතින් super hacker කෙනෙක්ට මෙහෙම වද දුන්නොත් මොනවයින් මොනව වෙයිද? ඒක ඉතින් ඔයාල මේක බලලම දැන ගන්නකෝ. අනිවර්යෙන්ම කියන්න ඕන අන්තර්ජාලය එක්ක වැඩ කරද්දි අපේ පුද්ගලිකත්වය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන.

ඉතින් පවුලේ හැමෝටම එකට වාඩි වෙලා පැය 1යි විනාඩි 46ක් කිසි කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන් මේ චිත්‍රපටය අනිවාර්යෙන් බලන්න කියල මම ඔයාලට කියනව. ඔයාලගෙ අදහසත් පහලින් comment කරන් යන්න පුලුවන්නම්. එහෙනම් ආපහු සුපිරි චිත්‍රපටයකින් මුණගැහෙමු

මගේ රට පුලුවන් ඉක්මනින් යතා තත්ත්වයට පත් වේවා!!! 🇱🇰🇱🇰🇱🇰

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සචිඳු නිම්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සචිඳු නිම්සර

July 6, 2022


4
Total Subtitles

9 comments

  1. Nice work.wish you all the best my dear ❤
    Thank you so much for your subs.
    Everyone knows that its hard to do it.but you done it for our entertainment .so my dear once again cheers for your nice work

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…fdf

  4. thanks kolla

  5. නාරා
    Cineru Family Member

    පට්ට මචං.. 💥💥💥

  6. Film eka nam mara intresing. But saho oya thama aluth hinda wendty sub eka kradi brackets athule tyna hama ekkama translate karanna epa a wagema.. Likitha bashwa use karanna epa godk.. Wardk kiynawa newe math sub karna ekenk nisai kiuwe. but suba pathanawa digatma sub karanna..

  7. Make link eka dannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login