The title of the page
6.4
90

Pretham (2016) Sinhala Subtitles | “හොල්මන් සෙල්ලම්” | සිංහල උපසිරැසි සමඟ

(Pretham (2016) Sinhala Subtitles) (Pretham (2016) Sinhala Subtitle) (Pretham Sinhala Subtitle) (Pretham Sinhala Sub)

අද අපි ඔයාලට අරගෙන ආවේ 2016 අවුරුද්දෙ නිකුත් වුණ ලස්සන ෆිල්ම් එකක් අරගෙන.

මේක කොටස් දෙකකින් සමන්විත ෆිල්ම් එකක්. දෙවනි කොටස දැනටමත් අපේ වෙබ් අඩවියෙ පල කරලා තියෙනවා. ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා…. ෆිල්ම් එකේ නම ප්රේතම් (Pretham)නම වගේම තමයි මේක හොල්මන් කතාවක්. Horror, Comedy කියන කැටගරි එකෙන් තමයි වර්ගීකරණය කරලා තියෙන්නෙ. IMDb දර්ශකයේ 6.4ක අගයකුත් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි කෝටි 3.5ක වියදමිකින් නිපදවපු මේ ෆිල්ම් එක කෝටි 18ක හොද ආදායමක් ගන්නත් සමත් වෙලා තියෙනවා. Jayasurya , Sharf U Dheen, Aju Wargees, Shruthi Ramachandran වගේ ගොඩක් ප්රසිද්ධ නලු නිළියෝ රැසක් මේ ෆිල්ම් එකේ රඟපෑමෙන් දායක වෙලා තියෙනවා.

කතාව පැත්තට හැරුනොත් ඩෙනී, ශිබූ සහ ප්රියලාල් කියන්නෙ කොලේජ් කාලේ ඉඳලම යාලුවෝ. ඉතිං ඒ තුන් දෙනා එකතු වෙලා සල්ලි දාලා ගන්නවා මුහුදු වෙරළ අයිනෙ තියෙන ලස්සන නිවාඩු නිකේතනයක්. ටික දවසක් යනකොට එක එක අද්භූත දේවල් වෙන්න පටන් ගන්නවා.

ඉතිං කවුද මේ අද්භූත දේවල් කරන්නෙ..?

ඇයි එහෙම කරන්නෙ..?

යාලුවො තුන් දෙනාට මේ හොල්මනගෙන් බේරෙන්න පුළුවන් උනාද…?

මේ ඔක්කොම ප්රශ්න වලට උත්තර මේ ෆිල්ම් එක බලල හොයාගන්න පුළුවන්. කිසිම කම්මැලිකමක් නැතුව පැය දෙකකුත් විනඩි හතක් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා…!

එහෙනම් ජයවේවා…..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය අසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය අසංක

April 12, 2019


13
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. ela macho…. ohomamamam meke part 2 ekatath sub karamu…..

  3. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…b

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login