The title of the page
The Boys S03 Sinhala Subtitles
The Boys S03 Sinhala Subtitles
8.7
92
93

The Boys (2022) S03E03 Sinhala Subtitles | “බාර්බරි වෙරළ” | සිංහල උපසිරැසි සමඟ

(The Boys S03 Sinhala Subtitles) (The Boys (2022) S03E03 Sinhala Subtitles)

කොහොමද යාලුවනේ,පුලුවන් ඉක්මනින් ම The boys කතා මාලාවෙ තුන්වන කතා සමයේ තුන්වන කතාංගයත් ඔයාලට ගෙනාවා.මේ එපියත් සම්පූර්ණ ධාවන කාලය පැයකට ආසන්නව තියනවා.ඉතිං කොහොමහරි

කතාවට හැරුනොත්,හෝම්ලෑන්ඩර් ගෙ ක්‍රියාකලාප එන්න එන්නම දරුණු වෙනවා.අනික් පැත්තෙන් බුචර් එයාව මරන්න පුලුවන් කියන ආයුධයක් පස්සෙ යනවා.ඉතිං අද ඔයාලට Soldier boy මැරුණ විදිහත් තවත් දේවලුත් බලාගන්න පුලුවන් වෙයි..

එහෙනම් ඊළග එපියෙන් පුලුවන් ඉක්මනින් එන්නම්.

හැමෝටම ජය! 🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

18 comments

  1. Sanjeewa Sandaruwan

    thanks mchan 😉

  2. Thank you so much bro

  3. සම්පත්

    ස්තුතියි මචං

  4. super bn. waiting for 4

  5. Thank you සහෝ…
    දෙනකල් බලන් හිටිය සීරිස් එකක්. ඔක්කෝම දීලා ඉවර කරන්න මචං

  6. Thank you so much bro. 4weni eke sub ekath ikmanata damu kollo

  7. Gotabaya Rajapaksha

    Epi 4 තම නැද්ද sgo

  8. සබ් එකට thanks sgo❤
    4 & 5 එපි 2ත් දෙමු ඉක්මනට

  9. ඊළඟ epi වල sub ඕනි sago ඉක්මනට 👍❤️⚡

  10. පස්වෙනි එකත් ඇවිල්ලා බං .සබ් දෙන්නෙ නැද්ද ඉක්මන්ට?😒

    • සබ් කරන අයටත් ප්‍රශ්න තියනවනේ අනිත් මිනිස්සුන්ට වගේම..🥲 සබ් එක කරන කෙනා පුලුවන් ඉක්මනට දෙයි..ඉවසලා ඉන්න..

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  12. Thanks Brother…😎

  13. ela kiri 👍😊

  14. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  15. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login