The title of the page
The Boys S03 Sinhala Subtitles
The Boys S03 Sinhala Subtitles
8.7
92
93

The Boys (2022) S03E02 Sinhala Subtitles | “අහසේ සිටින එකම මිනිසා” | සිංහල උපසිරැසි සමඟ (18+)

(The Boys (2022) S03E02 Sinhala Subtitles) (The Boys S03 Sinhala Subtitles)

කොහොමද යාළුවනේ,ටිකක් පරක්කු වෙලා හරි අරගෙන ආව The Boys කතාමාලාවෙ තුන්වන කතා සමයෙ දෙවෙනි කතාංගය..පැයකට ආසන්න කතාංග කාලයකුත්,සැලකිය යුතු ලයින් ගානකුත් තියන නිසා වැඩේ ටිකක් පරක්කු වුනේ,ඒකට සමාවෙන්න ඕන.

එහෙනම් ගිය කතාංගයේදි,හෝම්ලෑන්ඩර් ව මරන්න පුලුවන් ආයුධයක් ගැන කතාවුනානෙ,ඉතිං බුචර් ඒ ගැන හොයන්න Payback එකේ සාමාජිකයො ලුහුබදින සිදුවීමක් තමා මේකෙ තියෙන්නෙ..

එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්නකෝ,බලල කොමෙන්ට් එකක් දාල සබ් එක කොහොමද කියල feedback එකක් දෙන්නත් අමතක කරන්න එපා.

ඊළඟ එපියෙන් ඉක්මනින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

13 comments

  1. Thanks sago.Anith epiyath ikmanta oni ✌️

  2. බොහොම ස්තුතියි! බුදු සරණයි!

  3. Thanks collo.. Epi 3 eket sub eka plwn ikmnta denna try ekk denna. 👌😎

  4. Thanks brother..anit ekat puluwan nam ikmanta denna

  5. Bohoma pin machan. kauruhari sub denakan balan hitiye

  6. තැන්ක්ස් කොල්ලෝ ❤️ අනිත් ඒවගෙත් දාන්න පුළුවන් නම්ඉ ක්මනට 🤝

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  8. Thanks Brother…😎

  9. thank you bn sub eka elama

  10. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  11. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  12. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login