The title of the page
Batman Beyond (1999) Complete S01 Sinhala Subtitles
Batman Beyond (1999) Complete S01 Sinhala Subtitles
8.1
94

Batman Beyond (1999) Complete S01 Sinhala Subtitles | 30වෙනි සියවසේ අඳුරු ආරක්ෂකයා | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් යාලුවනේ මම කිව්වා වගේම මම බාගෙට නවත්තපු සීරීස් එකින් එක ඉවර කරගෙන මේ එන්නේ. අද ඔයාලට මම ගේන්නේ මම මුලින්ම පටන් ගත්ත ඇනිමේශන් සීරීස් එකේ සීසන් 01 සම්පූර්ණයෙන්ම. මේක මම මීට කලින් එපි කීපයක් දීලා තිබ්බේ. ඒත් අද ඒ එපි ඔක්කොමත් එකටම දාලා සීරීස් එකම කම්ප්ලීට් කරලා අරන් ආවේ මගේ 290වෙනි උපසිරැසි කඩයිමත් පැනගෙනමයි. ආ මේ සීරීස් එක ඕනේ බ්ලූරේ පිටපතකට සෙට් ඈ!

කලින් එපි බලපු අය නම් ටිකක් විස්ත්‍ර දන්නවා ඇති. අපේ බෲස් වේන් බැට්මෑන් තනතුරෙන් විශ්‍රාම යන්න තීරණය කරනවා. ඒ තවත් එයාට මේක කරන්න බෑ කියලා තේරිච්ච නිසා. ඒ අතරේ එයාට හම්බුවෙනවා ටෙරී මැක්ගින්ස් කියලා දක්ෂයෙක්ව. ඔන්න ඉතින් මිනිහා තමයි අලුත් බැට්මෑන් විදිහට තෝර ගන්නේ. අපිට මෙතෙන්දී සාධාරන ප්‍රශ්නයක් එනවා කෝ නයිට්වින්ග්? කෝ රොබින් කියලා. මොකද ඒ තමයි බැට්මෑන් ඊලඟ පරපුර විදිහට හදපු පිරිස. මේ එපිටික බලන් යන්න. නයිට්වින්ග් , රොබින් වගේම ඔයාලට බැට් ගර්ල් ගැනත් දැනගන්න පුලුවන් වේවි. ආ අපෙ බෲස් නම් ඉතින් වයසයි කියලා තේරුම් අරන් බැට්මෑන් තනතුරෙන් විශ්‍රාම ගියාට, කොහේදෝ මන්දා රටක් තියෙයිලු වයසක ඇවිදගන්නත් අමාරු මිනිස්සු පාලනය කරන රටක්. ඒ රට උන් අවුරුදු 50කටත් වඩා කාලා කලා හපයක්ම කරලලු. දැන් නම් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඒකට විරුද්ධලු. කොහොම උනත් ඒ රටේ වයසක උන්දැලාටත් තේරිලා හොඳ පාලනයකට ඉඩ දේවි කියලා අපි හිතනවා. එතකොට ඒ රටත් දවසක දියුණු වේවිනේ අපේ රට වගේ😋

ඉතින් මේ සීරීස් එක අරන් බලන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් ලියන්න. ඒ විතරක් යැ, එකී මෙකී නොකී දේවල් ගොඩක් තියෙන මගේ යූටියුබ් චැනල් එකටත් 👉මෙතනින් ගිහිල්ලා👈 සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. අලුතෙන් එන්න තියෙන සීරීස්වල ට්‍රේලර් එහෙමත් තියෙයි ඉතින්. එහෙනම් ඉතින් යන්නම්. ආයේ එන්නම්. මගේ සදහම් පුතා, සමිතේ ඇතුලු සිනේරූ සෙට් එකම සහ මගේ බිරිඳවත් ආදරෙන් මතක් කරනවා. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

17 comments

  1. Ravindu Harshana

    Woowwww thank yoo bro ❤️

    • එච්. දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      බොහෝම ස්තූතියි සහෝ. සීසන් 02ත් ඉක්මනින් දෙන්නම්
      💝💝

  2. Thanks sub ekata ithuru season dekatath sub denawada ?

    • එච්. දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      බොහෝම ස්තූතියි සහෝ. සීසන් 02ත් ඉක්මනින් දෙන්නම්
      💝💝💝

  3. බොහොම ස්තුතියි

    • එච්. දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      බොහෝම ස්තූතියි සහෝ. සීසන් 02ත් ඉක්මනින් දෙන්නම්
      💝💝💝

  4. Fear the walling dead season 6 kooooooooo

    • එච්. දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      බොහෝම ස්තූතියි සහෝ. ඇඩ්මින් එකෙන් ඒ ගැන බලාවි
      💝💝

  5. මේක බලන්න කලින් කාරුණිකව ඉල්ලනවා.ඉතුරු SEASON 2 ත් සබ් දෙන්න.මේ සබ් එකට බොහොම ස්තූති…❤️🙌

    • එච්. දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      බොහෝම ස්තූතියි සහෝ. සීසන් 02ත් ඉක්මනින් දෙන්නම්
      💝💝💝

  6. Thanks jayawewa….!

    • එච්. දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      බොහෝම ස්තූතියි සහෝ. සීසන් 02ත් ඉක්මනින් දෙන්නම්
      💝💝💝

  7. බොහොම ස්තුතියි!
    බුදු සරණයි!

    • එච්. දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      බොහෝම ස්තූතියි සහෝ. සීසන් 02ත් ඉක්මනින් දෙන්නම්
      💝💝💝

  8. very very nice!!!! බොහොම ස්තූතියි!❤
    පුළුවන් නම් Generator Rex (2010) series එකටත් සබ් කරන්න.✌💥

  9. Meke season 2,3 dannako please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login