The title of the page
Ms. Marvel (2022) S01E01 Sinhala Subtitles
Ms. Marvel (2022) S01E01 Sinhala Subtitles
6.6
97
76

Ms. Marvel (2022) S01E01 Sinhala Subtitles | “කෙල්ලටත් සුපිරි බලයක්” | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් යාලුවනේ . Ms Marve එකෙ පලවෙනි එපිය අරගෙන ආවා. locke & key එකෙන් පස්සෙ ටික කාලයක් යනකන් ආයේ සබ් එකක් කරන්නෙ නෑ කියල හිතන් හිටියේ.සමිත අයියා කියපු හින්ද කරල දැම්ම. අඩුපාඩු තියෙයිද දන්නෙ නෑ මොකද සමහර තැන්වල හින්දි වලින් යන කොටස් තිබ්බ. පුළුවන් උපරිමෙන් කළා අඩු පාඩු තියේ නම් සමාවෙන්න 

Ms Marvel කියන්නෙ fictional superhero චරිතයක්. ජූනි 8 disney plus ඔස්සෙ මේක විකාශය වෙනවා. එපිසෝඩ් හයකින් මේ මිනි සීරියස් එක සමන්විතයි. ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් වයස අවුරුදු 16 ක ගෑනු ලමයෙක් ගැන තමයි මේකෙ තියෙන්නෙ.ඒ වගේම මාවල් යුනිවර්ස් එකට මේ චරිතය සම්බන්ද වෙනවා.

කතාව බලද්දි ඔයාලට ඒක තේරෙයි. ඉතින් මේ ගෑනු ලමයට ඉස්කෝලෙ කිසිම කෙනෙක් ගැලපෙන්නෙ නෑ. එකම එක කොල්ලෙක් විතරයි මේ ගෑනු ලමය එක්ක හොදින් ඉන්නෙ ඒ වගේම මේ කෙල්ලගේ පවුල හෙන සාම්ප්‍රදායිකපවුලක්. ගොඩක් බර නීති එහෙම තියෙන පවුලක් ඒ වගේම මේ ගෑනු ලමයගේ වීරය වෙන්නෙ කැප්ටන් මාවල්. එයාව නම් ඔයාල නොදැන ඉන්න විදියක් නෑ. කොහොම කොහොම හරි මේ කෙල්ලටත් සුපිරි බලයක් ලැබෙනවාඊට පස්සෙ තමයි ඉතින් හොදම කොටස් පටන් ගන්නෙ.කතාව spoil කරන්න යන්නෙ නෑ අරගෙන බලන්න .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තරුෂ නවෝද් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තරුෂ නවෝද්

May 26, 2022


12
Total Subtitles

7 comments

  1. Thanks sub ekata 😍😍😍😍

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Nalin dhanushka

    Thnks sub ekata

  4. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

  5. Niyamai bro…asawen balan hitiye….

  6. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login