The title of the page
The Boys S03 Sinhala Subtitles
The Boys S03 Sinhala Subtitles
8.7
92
93

The Boys (2022) S03E01 Sinhala Subtitles | “ආපසු ගෙවීම” | සිංහල උපසිරැසි සමඟ (18+)

(The Boys (2022) S03E01 Sinhala Subtitles) (The Boys S03 Sinhala Subtitles) (The Boys 2019 S03 Sinhala Subtitles) (The Boys Sinhala Subtitles) (The Boys (2022) S03 Sinhala Subtitles) (The Boys S3 Sinhala Subtitles) (The Boys 2022 S03E01 Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම!ඔන්න මාස හතරක විතර පස්සෙ O/L නිසා නිහඬතාවකින් ඉදල,ෆ්‍රී වෙච්චි ගමන්ම ඔයාලට සබ් අරගෙන ආපහු ආව 🤗

ඉතිං අද සබ් අරගෙන ආවෙ ඔයාල ගොඩක් අය බලල ඇතියි කියල හිතන The Boys කතා මාලාවේ තුන් වෙනි කතා සමයට,ඉතිං Amazon Prime Video හරහා 2019 ජූලි 26 මෙහි පළවෙනි කතා සමයත්,දෙවෙනි කතා සමය 2020 ඔක්තෝබර් මාසෙත්,අලුත්ම තුන්වන කතා සමය පසුගිය ජූනි 3 එලි දැක්වුනා. එපිසෝඩ් තුනක් එහීදී එකවර රිලීස් වුනා.ඒවට ත් පුලුවන් ඉක්මනින් සබ් අරගෙන එන්නම්.

එහෙනම් අමුතුවෙන් කතාව කියන්න යන්නෙ නෑ,පළමු හා දෙවන කතා සමයන්ගේ වුන සිද්ධි ඔස්සේ ඉදිරියට කතාව යන හැටි අද ඔයාලට බලන්න පුලුවන් වෙයි.

එහෙනම් අපි යනවා,ඊළග එපියෙන් හමුවෙමු,බලල පුලුවන් නම් කොමෙන්ට් එකක් දාගෙනම යන්න.සබ් එකේ මොකක්වත්  වැරදි අඩුපාඩු තියනව නම් ඒවත් කියන්න.

ජය වේවා!🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

20 comments

  1. patta aaaaa brother love you cineru

  2. Anith tiktath ikmnta damu bro

  3. supiri!
    thank you bro!

  4. Thanks jayawewa….!

  5. Thanks bocca

  6. Thanks bro

  7. Thank you Brother ❤

  8. E2 ekath dennako bro

  9. thanks ……………….

  10. Gimhana Himasara

    තැන්ක්ස් ❤️🤝 සහෝ අනිත් episode වලත් දාන්න ඉක්මනට 👍

  11. Janith vidushan

    sub ekata thanks anith epi walatath sub dhenna

  12. Gimhana Himasara

    ඊළඟ epi වල sub ඕනි කොල්ලෝ ඉක්මනට ❤️

  13. ස්තුතියි සබ් එකට ❤❤❤

  14. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  15. Ado thank you bn sub ek hoy hoy idiye s03 wla thank you brother

  16. Thanks Brother…😎

  17. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  18. සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ… කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා…✌️❤️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login