The title of the page
Malarvaadi Arts Club (2010) Sinhala Subtitles
Malarvaadi Arts Club (2010) Sinhala Subtitles
6.6
96

Malarvaadi Arts Club (2010) Sinhala Subtitles | “මලර්වාදී කලා සංගමය” | සිංහල උපසිරැසි සමඟ

(Malarvaadi Arts Club (2010) Sinhala Subtitles) (Malarvaadi Arts Club Sinhala Subtitle) (Malarvaadi Arts Club 2010 Sinhala Sub)

අද අපි ඔයාලට අරගෙන ආවේ 2010 අවුරුද්දෙ නිකුත් උන ලස්සන ෆිල්ම් එකක්. පහුගිය කාලේ ගොඩක් ජනප්‍රිය උන Hridayam ෆිල්ම් එකේ Directorගෙ ඒ කියන්නෙ Vineeth Srinivasan මුලින්ම අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එක තමයි මේක.. ඒ වගේම ආදායම් අතිනුත් ඉතාම සාර්ථක නිර්මාණයක්. 

ඒ කාලේ නවකයන් ගොඩක් හදුන්වලා දුන්න ෆිල්ම් එකක් විදිහටත් මේක හදුන්වලා දෙන්න පුළුවන්. Nivin Pauly, Aju Varghese මුලින්ම සිනමාවට හදුන්වලා දුන්නෙ මේ ෆිල්ම් එකෙන්. 

මේක තරුණයෝ පස් දෙනෙක් වටා ගෙතෙන කතාවක්. සංගීතයට ආදරේ කරන වැඩිය බරක්පතලක් නැති වැඩ කරන තරුණයන්ගෙ කතාවක්. ඒ වගේම තමයි තමන්ගෙම ළමයි නොවුනත් තමන්ගෙ වගේම ආදරේ කරන වැඩිහිටියෝ කොච්චර ඉන්නවද මේ ලොකේ.. ඒ වගේ වැඩිහිටියන්ගෙ අන්තිම කැමැත්තත් ඒ ළමයි ටික එකටම සාමකාමීව ඉන්නවා බලන එක. 

පරණයි කියලා නොබලා ඉන්න එපා. ලස්සන ෆිල්ම් එකක්. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා බලන්න කියලා. අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න. 

එහෙනම් ජයවේවා….!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය අසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය අසංක

April 12, 2019


13
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Twenty one hour kannada movie ektath sub denna

  3. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login