The title of the page
Locke & Key (2020) S02E05 Sinhala Subtitles
Locke & Key (2020) S02E05 Sinhala Subtitles
7.4
74
83

Locke & Key (2020) S02E05 Sinhala Subtitles | “දෙවෙනි දිග හැරුම” | සිංහල උපසිරැසි සමඟ

(Locke & Key (2020) S02E05 Sinhala Subtitles) (Locke & Key (2020) Sinhala Subtitles)

ඔන්න ඉතින් මම අද අරගෙන ආවේ netflix ලාගේ සුපිරිම tv series එකක් වෙන locke & key එකේ දෙවෙනි සීසන් එකේ පලවෙනි episode එකයි. ඉතින් ඔයාලට මතක ඇතිනේ පලවෙනි Season එකේ මොකද උනේ කියල. මතක නැති අයට මන් කෙටියෙන් කියන්නම්. මේ කතාවේ යන්නේ අරුම පුදුම යතුරු තියෙන ගෙදරක් ගැන. ලොක් කියල පවුලක් මුල් කරගෙන. මේ පවුලෙ තාත්තා එනම් randal locke එයාගෙ ශිෂ්‍යයෙක් විසින් මරා දමනවා. පස්සේ mrs ලොක් සහ එයාගෙ ලමයි එක්ක එයාලගෙ මහ ගෙදර යනව . මේ  පවුලෙ ලමයි තුන් දෙනෙක් ඉන්නවා .කින්සි ,බෝඩි,ටයිලර්.ඉතින් මේ ගෙදරදි බෝඩිට අහම්බෙන් එකෝ කියල වෙස්වලගත්ය ක්ශයෙක් හම්බ වෙනවා.ඉතින් මේ යක්ශය කියන දේ අහල බෝඩි මේ හැන්ගිල තියෙන යතුරු හොයනවා.
මේ ගෙදර මායා බල තියෙන යතුරු 20 ක් තියෙනව.

මන් ඒවා ගැන කෙටියෙන් කියන්නම්.

Anywhere Key – මෙම යතුර අයිතිකරුට ලෝකයේ ඕනෑම තැනක සංචාරය කිරීමේ හැකියාව ලැබෙනවා. .

Echo Key – මෙම යතුර භාවිතා කිරීමෙන් පුද්ගලයෙකුට මිය ගිය කෙනෙකුගේ දෝංකාරය [ආත්මය] කැඳවන්න පුළුවන් . කොහොම උනත් අදාළ ආත්මය ස්පර්ශ කරන්න පුළුවන්. ඒත් ඒ ආත්මයට ගමන් කරන්න Anywhere key එක ඕනෙ .

Ghost Key – මේක පාවිච්ච් කරන්න විශේෂ දොරක් ඕනේ . . යතුර පාවිච්චි කරන කෙනා හොල්මනක් වගේ වෙනවා හැබැයි මැරෙන්නේ නැහැ.

Head Key – මේ යතුරෙන් වෙන කෙනෙක්ගෙ මනසට ඇතුළු වෙන්න පුළුවන්

Identity Key – මේකෙන් ජීවත් වෙන ඕනෙම කෙනෙක්ගෙ ස්වරූපය ගන්න පුළුවන්

Matchstick Key – මේ යතුර ස්පර්ශ වෙන ඕනෙම දෙයක් ගිනි ගන්නවා

Mending Key – මේ යතුර පාවිච්ච් වෙන්නේ key house එකේ තියෙන විශේෂිත කැබිනට් එකකට. ඒක ඇතුල ට කැඩුණු දෙයක් දාලා වහලා යතුර දාලා දොර අරින කොට අර කැඩුණු දේ ආයේ තිබුණ විඳිය ට හැදෙනවා

Mirror Key – මේක ටිකක් භයානකයි. මේක දොරවල් වලට වගේම කණ්නාඩි වලටත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එ දොර හරහ ඇතුලට යන කෙනා බොහෝ විට අතරමං වෙනවා.

Music Box Key – මේ යතුර විශේෂ සංගීත පෙට්ටියකට දාන්න තියෙන්නේ. එතකොට තමන් ගාව ඉන්න ඕනෙම කෙනෙක් පාළනය කරන්න පුළුවන්.

Omega Key – ඔමේගා යතුර ඩොජ් වගේ යක්ෂයන් පිරිලා ඉන්න අපායක් වගේ වෙන මානයකට යන පාර වහන දොර වහන්න පාවිච්චි කරන යතුරක් .
පලවෙනි සීසන් එකේ අවසානෙට කින්සි ඇතුලු එයාගෙ යාලුවන්ට මුහුදු ගුහාවේ තිබිලා හම්බවෙන දොරේ yaයතුර තමයි මේක

Plant or Thorn Key – ඕනෙම ශාකයක් පාළනය කිරිමේ හැකියාව මේකෙන් ලැබෙනවා

Shadow Key – මෙම යතුර සෙවනැලි ඔටුන්න සක්‍රීය කරයි, ඔටුන්න පැළඳ සිටින තැනැත්තාට සෙවනැලි භූතයන් පාලනය කරන්න පුළුවන්

ඉතුරු keys ගැන මේ season එකේ ඉදිරියට අපිට දැනගන්න පුළුවන් වේවි.

ඉතින් පලවෙනි සීසන් එකේ අවසානෙටම ඩොජ් එහෙමත් නැත්තන් එකෝ කියන යක්ශයා මේ කට්ටියම රවටලා එයාලගේ යාලුවෙක්ගේ ස්වරූපය අරගන්නව.ඉතින් මේ සීසන් එක එතන ඉදන් වෙන සිද්දිය යනවා.
ඉතින් මම වැඩිය කියන්න යන්නේ නෑ ඔයාලම අරන් බලන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තරුෂ නවෝද් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තරුෂ නවෝද්

May 26, 2022


12
Total Subtitles

One comment

  1. Thanks sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login