The title of the page
The Lost City Sinhala Subtitle
The Lost City Sinhala Subtitle
6.5
78
83

The Lost City (2022) Sinhala Subtitles | “අග්නි ඔටුන්න” | සිංහල උපසිරැසි සමඟ

(The Lost City (2022) Sinhala Subtitles) (The Lost City 2022 Sinhala Subtitle) (The Lost City Sinhala Subtitle) (The Lost City Sinhala Sub)

කොහොමද යාලුවනේ.. ඔන්න අද මං ඔයාලට අරන් ආවේ තවත් අලුත්ම ඉංග්‍රීසි ෆිල්ම් එකක්.. නමින්The Lost City (2022) සුපුරුදු විදිහටම මේකත් කැම් පිටපතට උපසිරැසිය කරගෙන හිටිය නිසා තමයි ෆිල්ම් එක නිකුත් වෙලා පැය කීපයකින් ඔයාලට දෙන්න පුළුවන් වුණේ. ඒත් වෙනදාට වඩා පරක්කු වුණේ වැඩත් එක්ක අපේ ඇඩ්මින් සහෝට සබ් එක යවාගන්න බැරිවුණා කල්තියාම…

ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Channing Tatum, Sandra Bullock, Bradd Pitt සහ Daniel Redcliff (හැරී පොටර් ෆිල්ම් එකේ හැරී) ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්..ඇ.ඩොලර් මිලියන 75ක වියදමින් නිෂ්පාදනය කරලා මේ වෙනකොට ඇ.ඩොලර් මිලියන 160කට අධික ආදායමක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.. ෆිල්ම් එක Adventure/Action ගණයට අයත් වෙන්නේ.. ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක් මේක…

අපි දැන් ෆිල්ම් එක ගැන ටිකක් බලමු,

ලොරේටා සේජ් කියන්නේ තමන්ගේ සැමියා මියගිය, නවකතා රචනා කරන ලේඛිකාවක්. කොහොමහරි සැමියගේ මරණය නිසා තමන් අන්තිමට ලියපු පොතට හොඳ අවසානයක් දෙන්න ලොරෙටා ට මනස එක තැනකට යොමු කරගන්න බෑ.. මේ වෙලාවේ පොතේ ප්‍රකාශකයා වෙන බෙත් ලොරෙටාව කොහොමහරි පොත එළිදක්වන්න පොළඹවනවා වගේම ඒකට පොඩි උත්සවයකුත් සංවිධානය කරලා.. මේ උත්සවයට ඇලන් කියන කෙනත් සම්බන්ධ වෙනවා.. ඇලන් කියන්නේ ලොරෙටාගේ පොත් වල පිටකවරයේ ඉන්න නිරූපණ ශිල්පියා.. උත්සවය අන්තිමට ලොරෙටයි ඇලනුයි අතරේ පොඩි වචන හුවමාරුවකුත් සිද්ධවෙනවා..බිල්ඩින් එකෙන් එළියට යන ලොරෙටා තමන් කතා කරපු කැබ් එක කියලා හිතන් වාහනයකට නැග්ගත් ඒ එයා එන්න කියපු වාහනය නෙවෙයි.. ලොරෙටාව පැහැරගැනීමක් තමයි වෙන්නේ..
ඉතින් මීට එහා කතාව කීවොත් ඒක වැඩක් නැතිවෙන නිසා මං නොකියා ඉන්න තීරණය කළා..
ලොරේටව පැහැරගන්නේ මොකටද, පැහැරගන්නේ කවුද, මොකක්ද කරන්න යන්නේ වගේම ලොරෙටා බේරෙන්නේ කොහොමද වගේ හැමදෙයක්ම දැනගන්න ඔයාලටම චිත්‍රපටිය බලන්න කියලා මං ඉල්ලනවා..
වැඩ අතරේ කරපු සබ් එකක් වගේම රටේ වර්තමාන ප්‍රශ්න එක්ක නිරවුල් මනසකින් නෙවෙයි මේක කරේ. ඒ නිසා සබ් එකේ අවුල් එහෙම තිබ්බොත් සමාවෙන්න…
මතක් කරලා පහළින් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න..ආයෙම ලස්සන ෆිල්ම් එකක සබ් එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්.. ඔයාලට ජයවේවා!!

..උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


78
Total Subtitles

25 comments

  1. Niyamai sagoo.. Thank Youu

  2. Sub ta thnx bro ❤️

  3. ස්තුතියි සහෝ සබ් එකට ❤️❤️❤️❤️❤️

  4. බොහොම ස්තූතියි සහෝ සබට..

  5. Isuru neranjan

    බොහෝම ස්තුතියි

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Fantastic Beasts: The Secrets of Dumbledore (2022)

  7. බොහොම ස්තූති සබට සහො !

  8. Paharaaaaaaaaaaaaaaa

  9. Thnx Mcn Jaya Wewah..Tc

  10. ජය වේවා !

  11. Thank you ❤️

  12. Sub ekata thx🔥🔥🔥🔥🔥🔥🔥

  13. සම්පත්

    ස්තුතිය යාළුවා

  14. Thanks Sago

  15. Asitha Deshan
    Cineru Family Member

    Ftta hode 🙂

  16. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියටp

  17. Ruchira Lakmal

    Thanks for the sub!!!!!!!!!!

  18. thanks …………………..

  19. Thanks bro….

  20. thank you……………..

  21. Supiriyak film eka. tnx sub ekata.. 👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login