The title of the page
7
80
84

Halo (2022) S01E07 Sinhala Subtitles | “ක්වාන්” | සිංහල උපසිරැසි සමඟ

(Halo (2022) S01E07 Sinhala Subtitles) (Halo Sinhala Subtitles)

ආයුබෝවන් මගෙ යාලුවො හැමෝටම.

ඔයාලා හුගක් ආසාවෙන් බලාගෙන හිටපු Halo කතා මාලාවේ හත්වෙනි කොටස තමා මන් ඔයාලා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.මේ කොටසෙන් කතාවෙ ඉන්න ක්වාන් හා ගැන තමා විස්තර වෙන්නෙ.

එයාගෙ තාත්තාව වෙනස් කරපු තැනට යන්න පුලුවන් වෙනවා ක්වාන්ට.එතනින් එයාට පුලුවන් වෙනවා එයාට කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ කියලා දැනගන්න.ඉතිං යාළුවනෙ ක්වාන් එයාගෙ වැඩෙ කරන්නෙ කොහොමද, එයාට උදව් කරන්නෙ කවුද කියලා මේ කොටස බලලම දැනගන්න පුලුවන්.එහෙනං මගෙ යාළුවන්ට ජය.

මම ලහිරු උදයංග

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

14 comments

  1. Supiriiiiiiiiiiiiiiiiii Bro ……………….. Sonic 2 Ekmanatama oniiiiiiiiiiii

  2. Sub ta thnx bro ❤️

  3. Kalana Werasekara

    video eka nadda

  4. Halo me series eka download krnn puluwn link ekk denna puluwnda?

  5. Thanks Brother …

  6. Halo episode 8 sub nedd

  7. E0i sub one

  8. Ravi Rathnaweera

    E08 sub pls

  9. 8 sub eka denne nadda

  10. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login