The title of the page
7
80
84

Halo (2022) S01E06 Sinhala Subtitles | “අඳුර තුළින්” | සිංහල උපසිරැසි සමඟ

(Halo (2022) S01E06 Sinhala Subtitles) (Halo Sinhala Subtitle)

Halo ගැන නොදන්නා අයට Halo ගැන සරලව කිව්වොත්,

Halo කියන්නේ අනාගතයේ මිනිස්සු විශ්වය ගවේෂණය කරද්දි හමුවුන “කවනන්ට්” කියලා හඳුන්වන පිටසක්වල ජීවී සමාජයක් එක්ක ඇතිවෙන යුද්ධයක් මූලික කරගෙන යන කතාමාලාවක්. මේ කාළ වකවානුව වෙද්දි ජානමය වශයෙන් වැඩි දියුණු කරපු සෙබලුන් විශේෂයක් හදනවා “ස්පාර්ටන්ස්ලා” කියලා.එහෙම හදපු සුපර්සෝල්ජර්ස්ලට තමයි ස්පාර්ටන්ස්ලා කියලා හඳුන්වන්නේ. ඉතින් එතන ඉන්න ස්පාර්ටන්ස්ලා අතරින් ප්‍රධාන චරිතය තමයි “ජෝන්” එහෙම නැත්තන් අපේ ‘මාස්ටර් චීෆ්’.

දැනට හේලෝ IMDB අගය 7.1 කියලා සටහන් වෙලා තියනවා.ඒවගේම ඩොලර් මිලියන 200ක බජට් එකකින් තමයි සීරීස් එක හැදෙන්නේ.

කලින් එපිසොඩ් එක බැලුව නේද හැමෝම එහෙනම් මෙන්න එපිසොඩ් 06 මේක එනකම් බලාගෙන හිටිය අයට කලින් එපිසොඩ් එකේදී සිද්දවුන ප්‍රහාරය මතකයි නේද එකේදී කායිට තුවාල වුනානේ එයාට මොකක්ද වුනේ කොවනෙන්ට්ලගෙ ලග හිටපු ගැනු ලමයට (මකී) මොකක්ද වුනේ කියලා මේ එපිසොඩ් එකෙන් බලාගන්න පුළුවන් …

එහෙනම් හැමදාම කියන වගේ මේ එපිය බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා 🙏🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

12 comments

  1. සම්පත්

    ස්තුතියි යාළුවා

  2. Tharindu Jeewantha

    Thanks for subtitle.

  3. Thnx bro sub ekta 😃❤️

  4. Thanks sub ekata

  5. Deshan Kalhara Vitharana

    thanks kollo

  6. Thanks for the Sub. ජයෙන් ජය!

  7. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  8. Thanks saho digatama sub denawada

  9. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  10. Thanks Brother …😋

  11. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  12. Thanks for the sub bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login