The title of the page
Halo (2022) S01E05 Sinhala Subtitles
Halo (2022) S01E05 Sinhala Subtitles
7
80
84

Halo (2022) S01E05 Sinhala Subtitles | “ගණනය කිරිම” | සිංහල උපසිරැසි සමඟ

Halo ගැන නොදන්නා
අයට හේලෝ ගැන සරලව කිව්වොත්, හේලෝ කියන්නේ අනාගතයේ මිනිස්සු විශ්වය ගවේෂණය කරද්දි හමුවුන “කවනන්ට්” කියලා හඳුන්වන පිටසක්වල ජීවී සමාජයක් එක්ක ඇතිවෙන යුද්ධයක් මූලික කරගෙන යන කතාමාලාවක්. මේ කාළ වකවානුව වෙද්දි ජානමය වශයෙන් වැඩි දියුණු කරපු සෙබලුන් විශේෂයක් හදනවා “ස්පාර්ටන්ස්ලා” කියලා.එහෙම හදපු සුපර්සෝල්ජර්ස්ලට තමයි ස්පාර්ටන්ස්ලා කියලා හඳුන්වන්නේ. ඉතින් එතන ඉන්න ස්පාර්ටන්ස්ලා අතරින් ප්‍රධාන චරිතය තමයි “ජෝන්” එහෙම නැත්තන් අපේ ‘මාස්ටර් චීෆ්’.

දැනට හේලෝ IMDB අගය 7.1 කියලා සටහන් වෙලා තියනවා.ඒවගේම ඩොලර් මිලියන 200ක බජට් එකකින් තමයි සීරීස් එක හැදෙන්නේ.

කලින් එපිසොඩ් එක කවුරුත් බැලුවනේ මෙන්න ඔයාල එනකම් බලාගෙන හිටපු හේලෝ පස්වැනි එපිසොඩ් එක කලින් එපිසොඩ් එකෙදි ජොන් ඩොක්ටර් හැල්සි එක්ක දෙවනි වස්තුව හොයාගන්න යනවනේ මේ එපිසොඩ් එකේ ඒ වස්තුව මොකක්ද කියලා දැනගන්න පුළුවන්
මේ එපිසොඩ් එක තමයි හැමොගෙම අදහස අනුව සුපිරිම එපිසොඩ් එක ඒ නිසා මම ඒක ගැන තියෙන කුතුහලය අඩු කරන්න කැමති නැ…එහෙනම් ඊළඟ එපිසොඩ් එකෙන් හම්බවෙමු..

එහෙනම් හැමදාම කියනවගෙ 
මේ එපිය බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා 🙏🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

10 comments

  1. Thanks for subtitle ❤️🔥

  2. maxx
    Cineru_users

    sub eka denakam balan hitiye thanks…bro

  3. THankssssssssssssssssssss

  4. Thanks
    I waiting for this

  5. thanks for your sub

  6. බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….😊❤️🔥

  7. Thanks Brother…

  8. Deshan Kalhara Vitharana

    Ep 6 ekata sub oneeeeee

  9. 6 veni episode ekatath sub ikmanata one sago 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login