The title of the page
Yutha Satham (2022) Sinhala Subtitles
Yutha Satham (2022) Sinhala Subtitles
4
77

Yutha Satham (2022) Sinhala Subtitles | සංගීතය කියන්නේ මත්ද්‍රව්‍යක්ද ? | සිංහල උපසිරැසි සමඟ

(Yutha Satham (2022) Sinhala Subtitles) (Yutha Satham (2022) Sinhala Sub)

හරි මේකත් කස්ටිය ඉල්ලපු ෆිල්ම් එකක් තමයි දෙන්න පොඩ්ඩක් පරක්කු උනා සොරි වෙන්න ඕනේ ඈ.. හරි මේ ෆිල්ම් එක අපේ ගෞතම් කාර්තික්ගේ.. එයා එක්ක මේ ෆිල්ම් එකේ රඟපානවා ආර්. පාර්තිබනුත්.. ආයේ ඉතින් දෙන්නම පට්ට නළුවෝ දෙන්නෙක් තමයි ඈ.. හරි එතකොට මේ ෆිල්ම් එකේ ඊට අමතරව රඟපානවා.. සායි ප්‍රියා දේවා.. රොබෝ ශංකර්.. ඔය වගේ සෙට් එකක්ම ඉන්නවා ඉතින්.. මේ ෆිල්ම් එකේ සංගීතය කරලා තියෙන්නෙත් මම ආසම මියුසික් කම්පොසර් කෙනෙක් ඩි. ඉමාන්.. ආ එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය මම ආසම ෆිල්ම් අධ්‍යක්ෂකවරයෙක් එසිල්.. එසිල් කරපු ෆිල්ම් ටිකක් ගැන පොඩි විස්තරයක් කියන්නම්.. 

* තුල්ලාද මනමුම් තුල්ලුම්
* දීපාවලි
* මනම් කෝති පරවයි
* ඩේසින්ඟු රාජා
* වෙල්ලක්කාර දුරෛ
* වෙලයිනු වන්දුට්ට වෙල්ලෛකාරන්

* සරවනන් ඉරුක්කා බයමේන්

මේ එසිල් කරපු මම ආස ෆිල්ම් ටිකක් තමයි..

හරි කතාව ගැන පොඩි හැඳින්වීමක් වගේ එකක් දෙන්නම්..

කතිරවේලන් කියන්නේ පොලිස්සියේ ඉන්ස්පැක්ටර් කෙනෙක්.. ෆිල්ම් එක පටන්ගත්තු ගමන්.. රාඝවී කතිරවේලන්ව හොයාගෙන යනවා හදිස්සියේම පැමිණිල්ලක් භාරදෙන්න.. ඒත් ඒ වෙලාවේ කතිරවේලන් ස්ටේෂන් එකේ නැහැ.. පස්සේ රාඝවී කතිරවේලන් එනකල් ඉන්න කියලා ආපු ත්‍රීවිල් එකට වෙලා ඉන්නකොට කවුදෝ කට්ටියක් ඇවිත් රාඝවීව මරණවා.. රාඝවී කියන්නේ නගුලන්ගේ පෙම්වතිය.. 

ඇත්තටම මොකක්ද මේ රාඝවී කතිරවේලන්ව හොයාගෙන ආපු හේතුව
ඇයි එයාව පොලිස් ස්ටේෂන් එක ඉස්සරහම මරන්නේ
මේකට නගුලන් සම්බන්ධයිද ?

නැත්තන් වෙන කවුරු හරි සම්බන්ධයිද ?

මේවට හේතු දැනගන්න ෆිල්ම් එක බලන්න..
එහෙනම් මම ගියා බායි..
( ඇත්තටම “සංගීතය කියන්නේ මත්ද්‍රව්‍යක්ද ?” ඔයාලම බලන්නකෝ )
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

9 comments

  1. Kantha_(DLA)
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Pattaaaaaaaa

  3. thank bro sinhala sube ekata [Ghani (2022) Telugu] film ekatath sube danna puluvannam.

  4. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට.gg

  5. tnx sub ekata 💎😁 idiot tamil film eka dennako. 😅

  6. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..bn

  7. Idiot 2022tamil film eket subtitles denn plzz

  8. Panama english film eket subtitles denna plzz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login