The title of the page
7
80
84

Halo (2022) S01E04 Sinhala Subtitles | “වස්තුව සොයා” | සිංහල උපසිරැසි

(Halo (2022) S01E04 Sinhala Subtitles) (Halo Sinhala Subtitles)

ඔන්න යාලුවනේ මේ පාර ගෙනාවා ඔයාලගෙ ආසම කතා මාලාවක් වෙන හාලෝ කතාවේ 4 වෙනි දිගහැරුම.කතාව ගැන කතා කරොත් ජෝන්ගේ ස්වයං-සොයාගැනීමේ ගවේෂණය දැක්කට පස්සෙ කායි දිරිමත් වෙලා ඇයගේම මනුෂ්‍යත්වය නැවත ලබා ගන්න පෙළැබෙනවා.

මිරැන්ඩා වෙනත් ස්පාටන්වරුන්ට වස්තුව එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්ද කියලා බලන්න උත්සාහ කරන අතර ඔවුන් කිසි කෙනෙකුට බැරිවෙනවා, ජෝන්ට වස්තුව එක්ක අන්තර් ක්‍රියා කරන්න ඉඩ හදන විශේෂ දෙයක් තියනවා කියලා ඇය තේරුම් ගන්නවා..ජෝන් කුඩා කාලයේ ඇසුරු කරපු පැරණි වස්තුව හොයා ගනීද? එයාට ඒක හොයා ගන්න පුලුවන් වුනාම මොකක් වෙයිද? ඉතිං ඒ දේවල් ඔයාලම බලන්නකො..එහෙනං මගෙ යාලුවන් ජය.

මම ලහිරු උදයංග

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

12 comments

  1. Sub ekta thnx machn ❤️‍🔥

  2. Epii 5 awama sub dawasin witara daanna puluwanda

  3. බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

  4. thankz bro

  5. sub ekata thanks

  6. Sub ekata stutii bro

  7. Thnx brdh sub ekt…bln hitiye sub danakan…puluwannam anith ep ek awa gmnm sub ek dnna

  8. සුපිරි. ස්තුතියි! උපසිරස ලබාදුන්නාට.

  9. Gayanath saranga

    පරක්කු උනා වැඩි බ්‍රො

  10. Thanks Brother…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login