The title of the page
7
80
84

Halo (2022) S01E03 Sinhala Subtitles | “පිබිදීම” | සිංහල උපසිරැසි සමඟ

(Halo (2022) S01E03 Sinhala Subtitles) (Halo Sinhala Subtitles)

Halo ගැන නොදන්නා අයට Halo ගැන සරලව කිව්වොත්, Halo කියන්නේ අනාගතයේ මිනිස්සු විශ්වය ගවේෂණය කරද්දි හමුවුන “කවනන්ට්” කියලා හඳුන්වන පිටසක්වල ජීවී සමාජයක් එක්ක ඇතිවෙන යුද්ධයක් මූලික කරගෙන යන කතාමාලාවක්. මේ කාළ වකවානුව වෙද්දි ජානමය වශයෙන් වැඩි දියුණු කරපු සෙබලුන් විශේෂයක් හදනවා “ස්පාර්ටන්ස්ලා” කියලා.එහෙම හදපු සුපර්සෝල්ජර්ස්ලට තමයි ස්පාර්ටන්ස්ලා කියලා හඳුන්වන්නේ. ඉතින් එතන ඉන්න ස්පාර්ටන්ස්ලා අතරින් ප්‍රධාන චරිතය තමයි “ජෝන්” එහෙම නැත්තන් අපේ ‘මාස්ටර් චීෆ්’.

දැනට Halo IMDB අගය 7.1 කියලා සටහන් වෙලා තියනවා.ඒවගේම ඩොලර් මිලියන 200ක බජට් එකකින් තමයි සීරීස් එක හැදෙන්නේ.

ඉතින් කවුරුත් දෙවෙනි එපිය බලන්න ඇති කියලා හිතනවා ඉතින් ඒ එපිසොඩ් එක ඉවර වෙන්නේ මාස්ටර් චීෆ් ආයෙත් UNSC මුලස්ථානයට කොවනෙන්ට් ලග වස්තුව එහෙම නැත්නම් මාස්ටර් චිෆ්ගෙ මතකයේ යතුර ගෙනියනවනෙ මේ එපිසොඩ් එකෙදි එයා දකින හීනයේ සුලමුල හොයාගන්න පුළුවන් වෙයිද?ආ මේ එපිසොඩ් එකෙ cortana ව දැකගන්න පුළුව..න් ඉතින් මේ එපිසොඩ් එකෙන් එකෙකතාව කිව්වම වැඩක් නැහැනෙ..

එහෙනම් හැමදාම කියන වගේ මේ එපිය බලන්න.. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..🙏🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

17 comments

  1. thanks ikmanata sub tika danawata. hodama series tikak thoragena language hama ekakinma ena seire walata sub dena ekath watinawa. parana legend wela thibuna site dan ganna deyak naha. thanikara indin vitharai. lankawe minissu inne kiyala therum aragena sub dena ekata thanks.

  2. thanks for subtitle

  3. Thanks Brother…

  4. Thanks for the sub… Elite season 5 ekata sub one

  5. niyamai. thanks.but download link pennanne na neh episode eke

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ… පේජ් එක සම්පූර්ණයෙන් ලෝඩ් වෙලා ඉවර වෙනකන් ඩවුන්ලෝඩ් බට්න් එක වැඩ නැත්තෙ ඇයි මොකද්ද සික්‍යුරිටි පර්පස් එකක්ද

  7. Film ekath dpnko bocca sub eka ekkama. Puluwan nam mega eke dpn pause krla download krnna one bn me dawas wala sarin sare current kapana nisa data aparade

  8. සනිරු අරවින්ද

    සබ් එකට ස්තුතියි සහෝ

  9. Amila Tech
    Cineru_users

    epi 4ta sub eka denawda..

  10. Episode 4 sub dennako

  11. Episode 4 dennoo

  12. e4 eka dennko yaluuu

  13. ep 04th sub ekth ikmant dnnkooo

  14. Episode 4 subtitle danne nedda

  15. බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….😊❤️🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login