The title of the page
8.2
94
86

Resident Alien (2021) S01E01 Sinhala Subtitles | “නියමුවා” | සිංහල උපසිරැසි සමඟ

(Resident Alien (2021) S01E01 Sinhala Subtitles) (Resident Alien S01 Sinhala Subtitles) (Resident Alien Sinhala Subtitles)

සුභ දවසක් ඔයාලා හැමොටම.අද ඉතින් මම අරගෙන ආවේ.කොමිඩි සීරියස් එකක්.ඉතින් නිවාඩු පාඩුවේ ඉන්නකොට ලේ ටිකක් පිරිසිදු වෙන්නත් එක්ක බලන්න පුලුවන් ආතල් සිරියස් එකක්…

Resident Alien කියන්නේ Chris Sheridan විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු Science Fiction Mystery Comedy-Drama රූපවාහිනී කතා මාලාවක්. ඒක Peter Hogan සහ Steve Parkhouse විසින් නිර්මානය කර තිබෙනවා, එහි පලමු කථාංගයේ පලමු කොටස් දහය 2021 ජනවාරි 27 දින SYFY හීදි තිරගත උනා. කතා මාලාවේ ප්‍රධාන චරිතය රඟපාන්නේ Alan Tudyk. 2022 ජනවාරි 26 වන දින දෙවන කථාංගය තිරගත කරන ලදි.එහි උපසිරැසිය අප ඉතා ඉක්මනින් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒය කොටස් අටක් ලෙස එලි දක්වා ඇත.

මෙම කතා මාලාව Peter Hogan සහ Steve Prkhouse නිර්මානය විකට පොතක් පාදක කරගෙන නිර්මානය කර ඇත.එය Dark Horse Comics විසින් 2012 වර්ෂයේ සිට කොටස් හතරකින් නිකුත් කර ඇත.

කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ කතාව පටන් ගන්නෙ අභ්‍යවකාශේ ඉදලා කඩාගෙන වැටුන පිටසක්වලයෙක්ගෙන්..ඒත් එයා පෘතුවියට එන්නේ පෘතුවියේ ඔක්කොම මිනිස්සු මරන්න.. ඒත් එයාට ඒකට මනුස්ස රූපයක් ඕන නිසා තමා එයා ඩොක්ටර් හැරි වැන්ඩස්පීගල් (Alan Tudyk) කියන මනුස්සයව මරලා ඒ රූපය අරගන්නේ.. ඉතින් ඒත් එක්කම ඒ නගරයේ හිටපු දොස්තර සෑම් මැරෙනවා..ඒකේ පරික්ෂනය කරන්න ෂෙරිෆ් මයික් (Corey Reynolds) අඩගහන්නේ හැරිට. හැරිට එතකොට තමා ඒකෙ හෙදිය ආස්ටා ටුවෙල්ට්‍රීස් (Sara Tomko) හම්බවෙන්නේ. ඒ මොන දේ උනත් ඒ පිටසක්වලයගේ උත්සහය තමා තමන් කඩන් වැටුන යානයේ උපාංග ටික හොයාගෙන මේ පෘථිවිය විනාෂ කරන එක. ඒත් ඒ නගරේ එක ලමයෙක් ඉන්නවා හැරිගේ ඇත්‍ත පෙනුම බලන්න පුලුවන් ඒකියන්නේ ඒ ලමයට ඇත්තටම පිටසක්වලයව පේනවා.. ඒ ලමයා තමා මැක්ස් හොර්ත්වර්න් (Judah Prehn).. ඒක දැනගත්ත මේ හැරි මේ ලමයව මරන්නමයි හදන්නේ.. ඒත් ඉතින් එයාට ගොඩක් අවස්ථාවල ඒක කරගන්න බැරි වෙනවා..

කාලය ගෙවීගෙන යනකොට හැරි මරපු ඇත්තම හැරිගේ කකුලක් හැරිගේ ගෙදර ලග තියන වැවෙන් හොයාගන්නවා.. ඉතින් ඊට පස්සේ ආයි මුලු කොලරාඩො නගරයම තවත් මිනිමැරුමක් නිසා බය වෙනවා.. ඒත් එක්කම හමුදාවෙන් මේ පිටසක්වල යානේ කඩා වැටුන එක ගැන දැනගන්නවා. ඉතිම් එයාලත් මේ පිටසක්වල යානයයි මේ පිටසක්වලයවයි හොයාගෙන එනවා.. ඉතින් කොච්චර බාධක ආවත් මේ පිටසක්වලයට ඕන පෘථිවිය විනාශ කරන්න..

ඔතනින් එහාට මම කතාව ඔයාලට කියන්න යන්නේ නෑ මේක බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.මේකේ දෙවනි කථාංගයේ උපසිරැසියත් ඉක්මනින් ලබා දීමට බලාපොරොත්තු වෙනවා… ගෙදර නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවලට බලන්න පුලුවන් ආතල් සිරියස් එකක් කියලත් ආපහු මතක් කරනවා.. මේ සිරියස් එකේ දෙවනි කථාංයත් එක්ක ඉක්මනින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
වෝෂිත තිලෝක්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
වෝෂිත තිලෝක්‍ය

October 7, 2021


38
Total Subtitles

11 comments

  1. Thanks bn..ithuru sub tikath ikmanatama denna

  2. ammoo godak thanks

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Janith vidushan

    Sub ekata thanks

  5. Ammoo godaak thanks
    Aththatama godaak pin
    Digatama demuu……❤

  6. Ammoo godaak thanks. Aththatama godak pin
    Digatama ithuru tikatath sub demuu………❤

  7. patta aaaa thanks godak

  8. FROM 2022 tv series ekata sub eka dendakoo

  9. Subtitle ටික හොයා ගන්න නැනේ

  10. Dineth Thathsara

    Thanx sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login